අනුන්ගේ වෙඩින් එකකින් හොරෙන් කෑවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    image_b20b0414e7.jpg

    ගිය සතියේ හිල්ටන් එකට ගියා මගේ යාලු රූම් බෝයි කෙනෙක් හම්බ වෙන්න . ඌ මට කියල දුන්න අනුන්ගේ වෙඩින් එකකට පැනල කන හැටි. මමයි මගෙත් එක්ක ගිය අනෙක් යාළුවයි හිල්ටන් එකේ තිබ්බ අනුන්ගේ වෙඩින් එකක් අස්සට ගිහින් හොදට කාල විස්කි බිලා ආවා. එකේ අමුතුම පට්ට ආතල් එකක් තියෙන්නේ.

    මනමාලිගේ පාර්ශවයෙන් හිතන්නේ අපි මනමාලයාගේ පැත්තේ කියලා. මනමාලයාගේ පාර්ශවයෙන් හිතන්නේ අපි මනමාලිගේ පැත්තේ කියලා. බඩ පැලෙන්න කාල , විස්කි බිලා , ඉතුරු වෙච්ච විස්කි බාගෙකුත් අරගෙන වේඩින් කේක් 6 විතර උස්සගෙන අපි එන්න ආව. ඒ අතරේ වෙඩින් එකට ඇවිත් හිටපු පට්ට ෆිගර් එකක් තියන කෙල්ලෙකුට ටෝක් කරන්නත් අමතක කලේ නැහැ. අන්තිමට ඒකිගෙ ෆෝන් නොම්බරේත් අරන් ආවේ.

    අපි ආයෙත් නැකත් දවස් හොයල තරු පන්තියේ හෝටල්වලට පැනල කන්න කියල හිතාගෙන ඉන්නේ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ අතරේ වෙඩින් එකට ඇවිත් හිටපු පට්ට ෆිගර් එකක් තියන කෙල්ලෙකුට ටෝක් කරන්නත් අමතක කලේ නැහැ. අන්තිමට ඒකිගෙ ෆෝන් නොම්බරේත් අරන් ආවේ.

    මේක දැම්මෙ නැත්තන් ඇත්ත කියලා හිතනවා
     
    Sen-lu

    Well-known member
  • image_b20b0414e7.jpg

    විකිරණ විසිවෙන පචයක්. මට හොඳටම ෂුවර් උඹ 5star hotel එකකට ගිහින්වත් නෑ කියල.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    image_b20b0414e7.jpg

    ගිය සතියේ හිල්ටන් එකට ගියා මගේ යාලු රූම් බෝයි කෙනෙක් හම්බ වෙන්න . ඌ මට කියල දුන්න අනුන්ගේ වෙඩින් එකකට පැනල කන හැටි. මමයි මගෙත් එක්ක ගිය අනෙක් යාළුවයි හිල්ටන් එකේ තිබ්බ අනුන්ගේ වෙඩින් එකක් අස්සට ගිහින් හොදට කාල විස්කි බිලා ආවා. එකේ අමුතුම පට්ට ආතල් එකක් තියෙන්නේ.

    මනමාලිගේ පාර්ශවයෙන් හිතන්නේ අපි මනමාලයාගේ පැත්තේ කියලා. මනමාලයාගේ පාර්ශවයෙන් හිතන්නේ අපි මනමාලිගේ පැත්තේ කියලා. බඩ පැලෙන්න කාල , විස්කි බිලා , ඉතුරු වෙච්ච විස්කි බාගෙකුත් අරගෙන වේඩින් කේක් 6 විතර උස්සගෙන අපි එන්න ආව. ඒ අතරේ වෙඩින් එකට ඇවිත් හිටපු පට්ට ෆිගර් එකක් තියන කෙල්ලෙකුට ටෝක් කරන්නත් අමතක කලේ නැහැ. අන්තිමට ඒකිගෙ ෆෝන් නොම්බරේත් අරන් ආවේ.

    අපි ආයෙත් නැකත් දවස් හොයල තරු පන්තියේ හෝටල්වලට පැනල කන්න කියල හිතාගෙන ඉන්නේ.

    නියම අමු තට්ට සිංහල :love2:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    උබ දැන්ද බන් දන්නේ ඕක . 😁
    බැංකට් හෝල් ගාවට ගියාම කපල් නමක් නම් තියෙන්නේ අනිවා වෙඩින් ටිකක් ඔෆිස් ඇදුමකින් වගේ නම් ඉන්නේ ශේප් එකේ ගියා කෑවා බීවා ආවා . එකමන් හොටේලේට හැමදාම යන්න එපා . මාරු කර කර කරන්න ඕනේ . සුපිරි කෑම බන් 🤭
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ දැන්ද බන් දන්නේ ඕක . 😁
    බැංකට් හෝල් ගාවට ගියාම කපල් නමක් නම් තියෙන්නේ අනිවා වෙඩින් ටිකක් ඔෆිස් ඇදුමකින් වගේ නම් ඉන්නේ ශේප් එකේ ගියා කෑවා බීවා ආවා . එකමන් හොටේලේට හැමදාම යන්න එපා . මාරු කර කර කරන්න ඕනේ . සුපිරි කෑම බන් 🤭

    sperm wada karanna epa ban
    loan dala wedding ganne miti sinhalu
    mage wedime mama salli gatte na apu ayagen
    eka manussayek salli epa kiwwama aduwa (corona kale gatte)
    hamotama amaru kalayak
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    sperm wada karanna epa ban
    loan dala wedding ganne miti sinhalu
    mage wedime mama salli gatte na apu ayagen
    eka manussayek salli epa kiwwama aduwa (corona kale gatte)
    hamotama amaru kalayak
    බඩගිනි නිසා යන්නේ බන් .
    අනික රස කෑම බන්
    හොද විස්කි

    දානය එලොවදීත් මෙලොවදීත් පිං පමණුවෙනවා .

    අනික මට වෙඩිමක් කියන්න එකෙක් නෑ එම වත්කමක් පවුල් පසුබිමක් තියන උන් නෑ ඉතින් මේම එක්කට ගිහින් කාල බීලා අර ලස්සන කෙල්ලො එක්ක නටල ආවම මානසික තෘප්තිය ලැබෙනවා . අනික වේලක සල්ලි ඉතුරුයි මේ කාලේ හැටියට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    හපෝ මගේ යාළුවෙක් කාළා, බීලා.... ආපහු ඩෙසර්ට් ගද්දී මට්ටු. හොඳ පෝරියල් එකක් සෙට් වෙලා. අනෙක් එවුන් පැනලා දුවලා. එකයි අහුවෙලා තියෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    ඒ අතරේ වෙඩින් එකට ඇවිත් හිටපු පට්ට ෆිගර් එකක් තියන කෙල්ලෙකුට ටෝක් කරන්නත් අමතක කලේ නැහැ. අන්තිමට ඒකිගෙ ෆෝන් නොම්බරේත් අරන් ආවේ.

    මේක දැම්මෙ නැත්තන් ඇත්ත කියලා හිතනවා

    බයියො කතා කියන්න ගිහින් හත්පොළේ ගාගන්නවා 🙈
     
    • Haha
    Reactions: asanka+++

    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    ඊළග පාර මාවත් එක්ක යන්නකෝ.....

    මට කවුරුත් වෙඩින් කියන්නෙ නෑ
    උබ ගියොත් මාට්ටු
    පනිට්ටුවත් අරං කුක්කු හොල්ල හොල්ල යනකොට වැඩේ අතේ පත්තු වෙනව 🤭 🤭 🤭
    අන්තිමට පනිට්ටුවෙන්ම ගුටි කාල එන්න වෙන්නෙ:lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • උබ ගියොත් මාට්ටු
    පනිට්ටුවත් අරං කුක්කු හොල්ල හොල්ල යනකොට වැඩේ අතේ පත්තු වෙනව 🤭 🤭 🤭
    අන්තිමට පනිට්ටුවෙන්ම ගුටි කාල එන්න වෙන්නෙ:lol::lol:
    පනිට්ටුවක් මොකටද බං
     
    • Haha
    Reactions: Hankook and vito