අයියෝ මෙහෙමත් ගොඩේ නපුංසකයෝ :sorry: මෙහෙමයි බන් මම දන්නා තරමින් එලිෆන්ට් හවුස් එකේ විතරයි ඔරිජිනල් ඉඟුරු භාවිතා කරලා ජින්ජර් බියර් නිෂ්පාදනය කරන්නේ. අනෙක් ඒවයේ කෘතිමව තමයි හදන්නේ.