ඔනිම ආගමක් වටා බැඳිච්ච සංස්කෘතියක් තියෙනවා
ඒ සංස්කෘතියට අපි ගරු කරන්න ඔනි
ඒකට ගරු කරනවා කියන්නෙ රජා පොර කරවන එක නෙමෙ ?
අපි සංස්කෘහිය කියන්නෙ මෙ රජෙක් හදපු දාගැබ් ටිකට විතරයි ?
අනික ඒ කාලවල් වල ඔය දාගැබ් ,බොධිය, පිළිම වගෙ දෙවල් වලට සාමාන්‍ය මිනිහෙක්ට යන්න තහනම්
අර සිංදුවකුත් තියෙන්නෙ දීපිකා ප්රියදර්ශනීය්ගෙ "සිරි මා බෝ හාමුදුරුවනෙ "
කියලා. එකෙත් කියවෙන්නෙ ඔය කතන්දරේම තමා
සංස්කෘතිය ගැන කතාවෙනවානම් අපි කතාවෙන්න ඔනි ඒ කාලෙ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ගැන
ආහාරපාන රටාව, වෙද හෙදකම් ශාස්ත්‍රය, වාරි තාක්ෂණය,නීති පද්ධතිය ,ආර්ථිකය....වගෙ කාරණා
වැව් ටික වල පල්ලට යන්න දීලා,කෘෂිකර්මන්තයක් නමටවත් නැතුව සෙරම භොග පිටරටින් පටවගෙන,රෝම ලන්දෙසි නීතිය රටෙ නීතිය කරගෙන ,
රටට නොගැලපෙන ආර්ථිකයක් හදාගෙන ආර්ථිකෙත් වලට යවාගෙන ,සංස්කෘතිය ගැන පොරටොක් දිදි කුඩුකාරයා, ස්ත්රීදූෂකයා, හොරා තමන්ගෙ පාලකයො කරගෙන ,
රජාටයි රජාගෙ යාළුවන්ටයි ඉහල වංශවල උන්ටයි විතරක් වඳින්න අවසර තිබ්බ දාගැබ් ,පිළිම වලට වැඳ වැඳ සංස්කෘතිය රැකෙනවාළු
මට කියපල්ලා ඔය උතුම් සංස්කෘතිය ගැන පොර ටොක්ස් දෙන උන් ඉන්න පැතිවලින් පාර්ලිමෙන්තු ගිය උන්ගෙ නම් ටික .
හිතා ගත්ත හැකි රැකෙන විදිය
අනේ පිඬු සිටුතුමා ජෙතවනරාමෙ හැදුවෙ බුදුන්ගෙ ධර්මප්‍රචාරයට පහසුවෙන්න ,
මහසෙන් රජතුමා ලංකාවෙ ජෙතවනරාමෙ හැදුවෙ තමන් මහාවිහාරය විනාශ කරපු නිසා ඇතිවෙච්ච හිත්වෙදනාව නැතිවෙන්න හිතාගෙන
වළගම්බා රජතුමා අභයගිරිය හැදුවෙ නිඝන්ඨාරාමයක් කඩලා බිඳලා දාලා
දුටු ගැමුණු රජතුමා මිරිසවැටිය හැදුවෙ තමන්ගෙ තාත්තට වෙච්ච පළවෙනි පොරොන්දුව තමන් ඇති කැඩුණු නිසා ඒකෙ සිත්තැවිල නැති කරගන්න
තමන්ට වදදෙන කැකැරෙන ප්රශ්නවල ස්ක්‍රීන් මෙමරි එක තමා ඔය දෙවල් නැතිව සාශනෙ උන්නතියට කරපු ලබ්බවල් නෙමෙ
තව දෙයක්
ජෙතවනාරාමෙට පටාචාරත් ආවා,රජ්ජුමාලත් ආවා, විශකා සිටුදියණියත් ආවා
ඒත් අස්ගිරිය පන්සලට කිරි කපන පුංචි බණ්ඩාට යන්න පුළුවන්ද ලොකු හාමුදුරුවො බැහැ දැකලා ජීවිතෙට උපදෙසක් ගන්න ?
බැහැ නේ?
සංස්කෘතිය කියන්නෙ රජාටයි උන්ගෙ ගැණු ටිකටයි ආතල් ගන්න තිබ්බ උයනක හදාපු ගොඬ නැගිලි වලට නෙමෙ

Last edited: