මගේ අදහස

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    ඔනිම ආගමක් වටා බැඳිච්ච සංස්කෘතියක් තියෙනවා
    ඒ සංස්කෘතියට අපි ගරු කරන්න ඔනි

    ඒකට ගරු කරනවා කියන්නෙ රජා පොර කරවන එක නෙමෙ ?
    අපි සංස්කෘහිය කියන්නෙ මෙ රජෙක් හදපු දාගැබ් ටිකට විතරයි ?

    අනික ඒ කාලවල් වල ඔය දාගැබ් ,බොධිය, පිළිම වගෙ දෙවල් වලට සාමාන්‍ය මිනිහෙක්ට යන්න තහනම්

    අර සිංදුවකුත් තියෙන්නෙ දීපිකා ප්‍රියදර්ශනීය්ගෙ "සිරි මා බෝ හාමුදුරුවනෙ "
    කියලා. එකෙත් කියවෙන්නෙ ඔය කතන්දරේම තමා

    සංස්කෘතිය ගැන කතාවෙනවානම් අපි කතාවෙන්න ඔනි ඒ කාලෙ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ගැන

    ආහාරපාන රටාව, වෙද හෙදකම් ශාස්ත්‍රය, වාරි තාක්ෂණය,නීති පද්ධතිය ,ආර්ථිකය....වගෙ කාරණා


    වැව් ටික වල පල්ලට යන්න දීලා,කෘෂිකර්මන්තයක් නමටවත් නැතුව සෙරම භොග පිටරටින් පටවගෙන,රෝම ලන්දෙසි නීතිය රටෙ නීතිය කරගෙන ,
    රටට නොගැලපෙන ආර්ථිකයක් හදාගෙන ආර්ථිකෙත් වලට යවාගෙන ,සංස්කෘතිය ගැන පොරටොක් දිදි කුඩුකාරයා, ස්ත්‍රීදූෂකයා, හොරා තමන්ගෙ පාලකයො කරගෙන ,
    රජාටයි රජාගෙ යාළුවන්ටයි ඉහල වංශවල උන්ටයි විතරක් වඳින්න අවසර තිබ්බ දාගැබ් ,පිළිම වලට වැඳ වැඳ සංස්කෘතිය රැකෙනවාළු

    මට කියපල්ලා ඔය උතුම් සංස්කෘතිය ගැන පොර ටොක්ස් දෙන උන් ඉන්න පැතිවලින් පාර්ලිමෙන්තු ගිය උන්ගෙ නම් ටික .
    හිතා ගත්ත හැකි රැකෙන විදිය

    අනේ පිඬු සිටුතුමා ජෙතවනරාමෙ හැදුවෙ බුදුන්ගෙ ධර්මප්‍රචාරයට පහසුවෙන්න ,

    මහසෙන් රජතුමා ලංකාවෙ ජෙතවනරාමෙ හැදුවෙ තමන් මහාවිහාරය විනාශ කරපු නිසා ඇතිවෙච්ච හිත්වෙදනාව නැතිවෙන්න හිතාගෙන
    වළගම්බා රජතුමා අභයගිරිය හැදුවෙ නිඝන්ඨාරාමයක් කඩලා බිඳලා දාලා
    දුටු ගැමුණු රජතුමා මිරිසවැටිය හැදුවෙ තමන්ගෙ තාත්තට වෙච්ච පළවෙනි පොරොන්දුව තමන් ඇති කැඩුණු නිසා ඒකෙ සිත්තැවිල නැති කරගන්න

    තමන්ට වදදෙන කැකැරෙන ප්‍රශ්නවල ස්ක්‍රීන් මෙමරි එක තමා ඔය දෙවල් නැතිව සාශනෙ උන්නතියට කරපු ලබ්බවල් නෙමෙ

    තව දෙයක්

    ජෙතවනාරාමෙට පටාචාරත් ආවා,රජ්ජුමාලත් ආවා, විශකා සිටුදියණියත් ආවා
    ඒත් අස්ගිරිය පන්සලට කිරි කපන පුංචි බණ්ඩාට යන්න පුළුවන්ද ලොකු හාමුදුරුවො බැහැ දැකලා ජීවිතෙට උපදෙසක් ගන්න ?
    බැහැ නේ?

    සංස්කෘතිය කියන්නෙ රජාටයි උන්ගෙ ගැණු ටිකටයි ආතල් ගන්න තිබ්බ උයනක හදාපු ගොඬ නැගිලි වලට නෙමෙ

     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔනිම ආගමක් වටා බැඳිච්ච සංස්කෘතියක් තියෙනවා
    ඒ සංස්කෘතියට අපි ගරු කරන්න ඔනි

    😂 මෙකෙ පිහිටෙන් තමයි පාර්ලිමෙන්තු ගොන් කාලකන්නියො ටික තාම ඉන්නෙ

    වැඩකරන මිනිස්සුන්ව තලලා පෙලලා හොදට සැප අරන් ජාතිවාදෙ , සන්ස්කුතිය අවුස්සලා සෙරම ප්‍රශ්න යට ගහනවා
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    කොහේද තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට යන්න දුන්නේ නැහැ කියලා
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    සොහොන;23154023 said:
    ඔනිම ආගමක් වටා බැඳිච්ච සංස්කෘතියක් තියෙනවා
    ඒ සංස්කෘතියට අපි ගරු කරන්න ඔනි

    😂 මෙකෙ පිහිටෙන් තමයි පාර්ලිමෙන්තු ගොන් කාලකන්නියො ටික තාම ඉන්නෙ

    වැඩකරන මිනිස්සුන්ව තලලා පෙලලා හොදට සැප අරන් ජාතිවාදෙ , සන්ස්කුතිය අවුස්සලා සෙරම ප්‍රශ්න යට ගහනවා

    සමාජවාදියොත් කරන්නේ ඕක තමයි.:rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕන එකෙක්ට මතයක් තියනවා එකේ අවුලක් නැ
    මේකයි සීන් ඒක
    රැඩිකල් කියලා පෙන්නන්න සමහරු හෙන ටොක දෙනවා
    රැඩිකල් උනාම හෙන පොරවල් කියලා උන් හිතන්නේ

    සමනලිට ඔය වගේ ආතල් තම තියෙන්නේ
    කවුරුත් එත ගනන් ගන්නවද?නැනේ

    කාලයක් එකී කිවා මතකනේ දාගැබ කියන්නේ ගඩොල් ගොඩක් එකත් සමානයි කුණු ගොඩත් සමානයි කියලා
    නුබේ බිරිදත් ගැහැනියක් අම්මත් ගැහැනියක් කීවාම කට උත්තර නැතුව ගියා

    උබේ මතේ විතරක් නිසා ඉතින් අවුලක් නැ
    මොකද මේක හැම එකගේම ෆෝරම් එකක්
    ඕන එකෙක්ට මතය කියන්න පුළුවන්
    අවුලක් නැ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    ඕන එකෙක්ට මතයක් තියනවා එකේ අවුලක් නැ
    මේකයි සීන් ඒක
    රැඩිකල් කියලා පෙන්නන්න සමහරු හෙන ටොක දෙනවා
    රැඩිකල් උනාම හෙන පොරවල් කියලා උන් හිතන්නේ

    සමනලිට ඔය වගේ ආතල් තම තියෙන්නේ
    කවුරුත් එත ගනන් ගන්නවද?නැනේ

    කාලයක් එකී කිවා මතකනේ දාගැබ කියන්නේ ගඩොල් ගොඩක් එකත් සමානයි කුණු ගොඩත් සමානයි කියලා
    නුබේ බිරිදත් ගැහැනියක් අම්මත් ගැහැනියක් කීවාම කට උත්තර නැතුව ගියා

    උබේ මතේ විතරක් නිසා ඉතින් අවුලක් නැ
    මොකද මේක හැම එකගේම ෆෝරම් එකක්
    ඕන එකෙක්ට මතය කියන්න පුළුවන්
    අවුලක් නැ

    සමනලි ගැන මන් දන්නෙ නැහැ,මන් කිව්වෙ නැහැ රුවන්වැලි සෑය කුණුගොඩක් කියලා
    මන් කිව්වෙ අපෙ සංස්කෘතිය තියෙන්නෙ ගොඬනැගිලි බදාම වල නෙමෙ ?
    ඒ කාලෙ හදාපු ආරොග්‍යශාලා කීයක නටඹුන් අද තියෙනවාද ?

    ඒ කාලෙ හදාපු අධ්‍යාපන ආයතන කීයක නටඹුන් තියෙනවාද?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    latest
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    උඹට හේතුවක් නැතුව සමජෙයේ මතයට විරුද්ධ දේවල් කියල කැපී පෙනීමේ ආසාවක් තියනවා කියල පේනවා.

    ඔය වගේ මානසික ප්‍රශ්න තියන මිනිස්සු කියන දේවල් ඇඟට අරන් අපහාස උනා කියල මේවට reply කර කර කාලේ නාස්ති කරන්න පුළුවන් බුද්දාගම, ඉතිහාසය වෙන් කරලා අඳුර ගන්න බැරි මෝඩ පිරිසකුත් ඉන්න නිසා උඹල වගේ මිනිස්සුන්ට කැපී පෙනෙන්න මේවත් හොඳ ක්‍රම :D
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    උඹට හේතුවක් නැතුව සමජෙයේ මතයට විරුද්ධ දේවල් කියල කැපී පෙනීමේ ආසාවක් තියනවා කියල පේනවා.

    ඔය වගේ මානසික ප්‍රශ්න තියන මිනිස්සු කියන දේවල් ඇඟට අරන් අපහාස උනා කියල මේවට reply කර කර කාලේ නාස්ති කරන්න පුළුවන් බුද්දාගම, ඉතිහාසය වෙන් කරලා අඳුර ගන්න බැරි මෝඩ පිරිසකුත් ඉන්න නිසා උඹල වගේ මිනිස්සුන්ට කැපී පෙනෙන්න මේවත් හොඳ ක්‍රම :D

    ඔනිම මතෙක්ට ඔනිම දෙකට විරුද්ධ හො එකිනෙටක වෙනස් දෙයක් කරොත් ඒ කෙනා හො ඒ දෙය කැපී පෙනවා


    මන් විතරක් නෙමෙ මෙ මතය දරන එකම කෙනා එලකිරියෙ, මීට කලිනුත් මෙ වගෙ අදහස තියෙන උන්ගෙ ත්‍රෙඩ් වැටිලා තියෙනවා.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹට හේතුවක් නැතුව සමජෙයේ මතයට විරුද්ධ දේවල් කියල කැපී පෙනීමේ ආසාවක් තියනවා කියල පේනවා.

    ඔය වගේ මානසික ප්‍රශ්න තියන මිනිස්සු කියන දේවල් ඇඟට අරන් අපහාස උනා කියල මේවට reply කර කර කාලේ නාස්ති කරන්න පුළුවන් බුද්දාගම, ඉතිහාසය වෙන් කරලා අඳුර ගන්න බැරි මෝඩ පිරිසකුත් ඉන්න නිසා උඹල වගේ මිනිස්සුන්ට කැපී පෙනෙන්න මේවත් හොඳ ක්‍රම :D

    they think they are radicals:yes:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    හර සර බවට සිය ජාතික ජීව පොවා
    මැරුනොත් රුපුන් නිදහස් රණ බිමේ හොවා
    සුර සුන්දරින් සුරතින් සුර සුවද තබා
    සරසනු ලියක් ඔබගේ මල සිරුර පවා

    රටක් ජාතියක් සමයත් කරන කොට
    තුවක්කුවට කඩුවට ගල් මුල් වලට
    ඉලක්කයක් වන්නට ඇත්නම් අපට
    සැපක් තමයි නොනිවෙන නිවනින් මෙපිට

    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙත්දිත් මේ වග නොතකන්නේ
    ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ

    බලව් පොළාන්නරු අනුරාපුර පෙදෙස
    සිතව් පැවති නිදහස එහි පෙර දවස
    නගව් තව තවත් තර සර තරුණ ගොස
    වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙ ඇස

    - ඇස් මහින්ද හිමි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    හර සර බවට සිය ජාතික ජීව පොවා
    මැරුනොත් රුපුන් නිදහස් රණ බිමේ හොවා
    සුර සුන්දරින් සුරතින් සුර සුවද තබා
    සරසනු ලියක් ඔබගේ මල සිරුර පවා

    රටක් ජාතියක් සමයත් කරන කොට
    තුවක්කුවට කඩුවට ගල් මුල් වලට
    ඉලක්කයක් වන්නට ඇත්නම් අපට
    සැපක් තමයි නොනිවෙන නිවනින් මෙපිට

    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙත්දිත් මේ වග නොතකන්නේ
    ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ

    බලව් පොළාන්නරු අනුරාපුර පෙදෙස
    සිතව් පැවති නිදහස එහි පෙර දවස
    නගව් තව තවත් තර සර තරුණ ගොස
    වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙ ඇස

    - ඇස් මහින්ද හිමි.


    ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
    :yes::yes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    රජාටයි රජාගෙ යාළුවන්ටයි ඉහල වංශවල උන්ටයි විතරක් වඳින්න අවසර තිබ්බ දාගැබ් ,පිළිම වලට වැඳ වැඳ සංස්කෘතිය රැකෙනවාළු


    උඹට මේව ඉගැන්නුවෙ කව්ද බන්?
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    සැබෑ නිරාගමික - දසසිල්
    ================
    1. ආගම් නොඅදහමි.
    2. ආගම් නොඇදහුවත් ආගම් වල ඇති හානිකර දේ ගැන කතා නොකරමි. විවේචනය නොකරමි.
    3. කොපමණ ගොන්-මෝඩ-තකතීරු විශ්වාසයක් වුනත් ඒ විශ්වාසය ආගමික නම් එයට සිනා නොවෙමි. උපහාසයට ලක් නොකරමි. සිනාව තද කරගෙනම සිටිමි.
    4. කොයි තරම් අමන වැඩ කලත් යම් කෙනෙක් ආගමික නායකයෙක් නම් ඔහුට ගරු නම්බු දී කතා කරමි.
    5. ආගමිකයන්ගේ ලපටි සිත් නොරිදවමි.
    6. තමා ජීවත් වන සමාජයේ නීති පද්ධති, හර පද්ධති ආගමික පදනමකින් සකස් වුවත් කිසිම අවස්ථාවක ඒවාට විරුද්ධ නොවෙමි. නොදැක්කා සේ සිටිමි.
    7. ආගමිකයන් සමූහයන් වශයෙන් කුමන තීරණය ගත්තද අත්දෙකම උස්සා ඒවා සියල්ලට එකඟ වෙමි.
    8. ආගම් හා සම්බන්ධ කාරණා වලදී තමා හැසිරිය යුත්තේ කෙසේද යන්න තීරණය කිරීමේදී ආගමිකයන්ගේ උපදෙස් අනුගමනය කරමි. ඔවුන් කැමති ආකාරයටම ක්‍රියාකරමි.
    9. ආගම හා සම්බන්ධ සියලු කාරණා වලදී නිෂ්ක්‍රීය ජීවියෙකු සේ හැසිරෙමින් ඇටිකෙහෙල් කෑ රිලවෙකු සේ බකන්නිලාගෙන සිටිමි.
    10. අයින් වී පයින්ම යමි.
    ****
    ඉහත සඳහන් වන්නේ නිරා-දසසිල් ය. හැකි තරම් ඉහත සිල්පද අනුගමනය කරන්න. ඒවා අනුගමනය කොට ඔබත් අදම සෑබෑ නිරාගමික සහතිකය ලබා ගන්න. ඉන්පසු ආගමිකයන් ඔබව පසසනු ඇත. ඔබ ගැන පැහැදෙනු ඇත. ඔබ හොඳ, පරිනත නිරාගමිකයෙක් ලෙස පිළිගැනෙනු ඇත. යම් හෙයකින් ඔබ ඉහත සිල්පද කැඩුවෝතින් ආගමිකයන් ඔබ මත අපල-උපද්‍රව-යුනිකෝඩ්-කමෙන්ට්ස්-කුණුහරප වැසි වස්සනු ඇත. ඊටත් වඩා ඔබට හිමි සෑබෑ නිරාගමික සහතිකය ඔබෙන් උදුරා ගනු ඇත.
    සැ:යු - සැබෑ නිරාගමික සහතිකය නිකුත් කරන්නේද ආගමිකයන් බව සලකන්න
    .
    .
    .
    - ජේමිස් බණ්ඩා
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    උඹට හේතුවක් නැතුව සමජෙයේ මතයට විරුද්ධ දේවල් කියල කැපී පෙනීමේ ආසාවක් තියනවා කියල පේනවා.

    ඔය වගේ මානසික ප්‍රශ්න තියන මිනිස්සු කියන දේවල් ඇඟට අරන් අපහාස උනා කියල මේවට reply කර කර කාලේ නාස්ති කරන්න පුළුවන් බුද්දාගම, ඉතිහාසය වෙන් කරලා අඳුර ගන්න බැරි මෝඩ පිරිසකුත් ඉන්න නිසා උඹල වගේ මිනිස්සුන්ට කැපී පෙනෙන්න මේවත් හොඳ ක්‍රම :D

    :yes:
    ow meya kiyala thiyena dewal walin yata ithihasa karunu serama boru meyage hithe mawichcha chiththa rupa tikakda koheda ?
    ewata reply karanan hadala oyage me reply eka dakka

    me manussayata podi ho loku oluwe amaruwak thiyenwa
    eka api oluwen hitagena pahadili karath eya therum ganna kenek nemeyi.
    eyage athal eka ganna deela api paththakin payin giyama hari.
    eya eyage bere gaha gaha yayi
    eyatah wadak nathi an ayatath wadak nathi dewalne kiywanne
    ithin mole anshumathrayak hari thiyena kenek ewata reply karanna mahansi nowi thamnge paduwe idiyi.
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    meyage thread balana buddagama nodanna baudda/wen agamika ayata kiyanna thiyenne

    mewage minissu kiyana dewal ahala buddagama ganwath eke sanskruthiya ganwath hith rideem athikaraganna kalin oya buddagama gana sadahan niyama mulashra walin e gana igenaganna.

    me manussya api podikale iskolae achchu poth hambunama aluthen aran kathandara withrak kiywala anith ewa balanne nathuwa innwa wage
    buddagama ganath ithhasaya thanin thana kiyawla siyalla sapiri kenek wage adahsa danwa.
    meya wihtarak neme godak aya innwa

    e aya kiyana dewal parama sathya widiyata piliganan epa
    echchrayi.
    me mn kiyala thiyena deth oyalage molen kalpana karala balala hoyala therumganna.
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    Me wage attention seeking whore kenekwa uda daanna epaa ban. Iskole kale ponnaya wage idala 1 st shy A/L karala ekenuth light kanuwak daala samajen anthima kon wechcha ekek. Koranne monada kiyala hitha ganna baruwa iddi mokak hari ponnayek muta 2013 di kiyala Elakiri kiyala ekak thiuenawa kiyala. Ithin edaa idan jivithe nolabichcha porathwaya kiriyen ganna dagalanawa kapii penna post dada. Me wage apathe giya sperm ekakata post dala thamunge watina time eka nasthi koranna epa.

    Mata thiyena ekama awula mu fertile wechcha dawase muge appichchage shukra tharalaye thibichcha anik sperms tika aparade. :(