waren macho etulata
කොල්ලනේ Alumex දොරවල් ගෙවල් වලට දාපු අය ඉන්නවද?
කියපල්ලකෝ අදහස්.
කොච්චර කල් වගේ ද උබල දාලා මේ දොරක්?
මොනවද දැනට අවුල්?
අනිත් එක බං ඔය තියෙන ග්ලා්ස් එක කොහොමද? හයියයිද?
මොකක්හරි එකකින් පතබාලා කඩන්න එහෙම බැරිද
අදහස් ටිකක් කියපං.
ආහ් කීයක් වගේ ගියාද කියලත් දාමු
කොල්ලනේ Alumex දොරවල් ගෙවල් වලට දාපු අය ඉන්නවද?
කියපල්ලකෝ අදහස්.කොච්චර කල් වගේ ද උබල දාලා මේ දොරක්?
මොනවද දැනට අවුල්?
අනිත් එක බං ඔය තියෙන ග්ලා්ස් එක කොහොමද? හයියයිද?
මොකක්හරි එකකින් පතබාලා කඩන්න එහෙම බැරිද
අදහස් ටිකක් කියපං.ආහ් කීයක් වගේ ගියාද කියලත් දාමු