මාත් එටිසලට් සිම් එකක් ගත්තා
මට ලාබෙට data ඕනා හින්ද
එත් මම තාම එන්නේ හච් සිම් එකෙන්
හච් එකෙන් වෙසක් data දන්සලක් තිබ්බ
මන් එකෙන් දවසට 200 mb ගැනේ ගත්තා
slt ganin ban 200mb walin kranne
monawada?
slt පැකේජ් ගන්න සල්ලි නැහැ නේ
ඒවා ගණන් නේ
මේ නිකන් පාරේ සිම් විකුණන තැනකින් අරන් එකට රීලෝඩ් දා ගෙන එන්නේ
එටිසලට් සිම් එක ගන්නත් එහෙම හෙව්වා හම්බුනේ නෑ
ඊටපස්සේ සල්ලි දීල ගත්තා
උන්ට වියදම වැඩිවෙන්න හරිනං හැමෝම ගිහින් අයිස්ක්රීම් දෙක දෙක කාල එන්න ඕනේ මාසෙට 550ක් නැද්ද
දන්සල වර්ජනේ කරපුවම උන්ට ලාබයිනේඋන්ට වියදම වැඩිවෙන්න හරිනං හැමෝම ගිහින් අයිස්ක්රීම් දෙක දෙක කාල එන්න ඕනේ

අයිස්ක්රීම් එකේ හච් සයිඩ් එක ලෙවකාල ඉතුරු කෑල්ල විසිකරා නං හරිඅනික මෙව්ව දැන් දෙන්නේ හුච් එකත් එක්ක එක්කහු වෙලා![]()
දන්සල වර්ජනේ කරපුවම උන්ට ලාබයිනේඋන්ට වියදම වැඩිවෙන්න හරිනං හැමෝම ගිහින් අයිස්ක්රීම් දෙක දෙක කාල එන්න ඕනේ

එකපාරට සල්ලි ගෙවන්න නැහැ
එහෙන් මෙහෙන් හම්බෙන ගණන් වලින් තමා කාර්ඩ් ගන්නේ
ගොඩක්ම ෆ්රී දෙන ඒවා හොයලම තමයි එවයින් එන්නේ
ඇත්ත කියහන් තොට වයස 12 නේද? පල ගිහින් පාඩම් ටික බල

logic![]()
කන තරමටනෙ බන් වද වෙන්නෙ ඌ කියන එක කරොත් දෙපාරක් වද වෙනවනෙ...