ata salat ice cream

netnet

Well-known member
  • Oct 6, 2016
    9,297
    8,058
    113
    31562208_10160283518165203_5955527890312364032_n.jpg

    මෙන්න හම්බ කඩ වර්ජනේ කරන හැටි හම්බ සිම්
    එපා කියපු උන් :rofl:......???

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අපිට කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් ලාභෙට ඩේටා දෙනවා නම් ...:P
     
    • Like
    Reactions: netnet

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    මාත් එටිසලට් සිම් එකක් ගත්තා
    මට ලාබෙට data ඕනා හින්ද
    එත් මම තාම එන්නේ හච් සිම් එකෙන්
    හච් එකෙන් වෙසක් data දන්සලක් තිබ්බ
    මන් එකෙන් දවසට 200 mb ගැනේ ගත්තා

    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,297
    8,058
    113
    මාත් එටිසලට් සිම් එකක් ගත්තා
    මට ලාබෙට data ඕනා හින්ද
    එත් මම තාම එන්නේ හච් සිම් එකෙන්
    හච් එකෙන් වෙසක් data දන්සලක් තිබ්බ
    මන් එකෙන් දවසට 200 mb ගැනේ ගත්තා

    slt ganin ban 200mb walin kranne
    monawada?
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    slt ganin ban 200mb walin kranne
    monawada?

    slt පැකේජ් ගන්න සල්ලි නැහැ නේ
    ඒවා ගණන් නේ
    මේ නිකන් පාරේ සිම් විකුණන තැනකින් අරන් එකට රීලෝඩ් දා ගෙන එන්නේ
    එටිසලට් සිම් එක ගන්නත් එහෙම හෙව්වා හම්බුනේ නෑ
    ඊටපස්සේ සල්ලි දීල ගත්තා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,297
    8,058
    113
    slt පැකේජ් ගන්න සල්ලි නැහැ නේ
    ඒවා ගණන් නේ
    මේ නිකන් පාරේ සිම් විකුණන තැනකින් අරන් එකට රීලෝඩ් දා ගෙන එන්නේ
    එටිසලට් සිම් එක ගන්නත් එහෙම හෙව්වා හම්බුනේ නෑ
    ඊටපස්සේ සල්ලි දීල ගත්තා

    මාසෙට 550ක් නැද්ද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    දන්සල වර්ජනේ කරපුවම උන්ට ලාබයිනේ :baffled: උන්ට වියදම වැඩිවෙන්න හරිනං හැමෝම ගිහින් අයිස්ක්‍රීම් දෙක දෙක කාල එන්න ඕනේ
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    මාසෙට 550ක් නැද්ද

    එකපාරට සල්ලි ගෙවන්න නැහැ
    එහෙන් මෙහෙන් හම්බෙන ගණන් වලින් තමා කාර්ඩ් ගන්නේ
    ගොඩක්ම ෆ්‍රී දෙන ඒවා හොයලම තමයි එවයින් එන්නේ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    දන්සල වර්ජනේ කරපුවම උන්ට ලාබයිනේ :baffled: උන්ට වියදම වැඩිවෙන්න හරිනං හැමෝම ගිහින් අයිස්ක්‍රීම් දෙක දෙක කාල එන්න ඕනේ

    :rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දන්සල වර්ජනේ කරපුවම උන්ට ලාබයිනේ :baffled: උන්ට වියදම වැඩිවෙන්න හරිනං හැමෝම ගිහින් අයිස්ක්‍රීම් දෙක දෙක කාල එන්න ඕනේ

    අනික මෙව්ව දැන් දෙන්නේ හුච් එකත් එක්ක එක්කහු වෙලා:rofl:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    දන්සල වර්ජනේ කරපුවම උන්ට ලාබයිනේ :baffled: උන්ට වියදම වැඩිවෙන්න හරිනං හැමෝම ගිහින් අයිස්ක්‍රීම් දෙක දෙක කාල එන්න ඕනේ

    :rofl::rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දන්සල වර්ජනේ කරපුවම උන්ට ලාබයිනේ :baffled: උන්ට වියදම වැඩිවෙන්න හරිනං හැමෝම ගිහින් අයිස්ක්‍රීම් දෙක දෙක කාල එන්න ඕනේ

    logic :yes::yes:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,297
    8,058
    113
    එකපාරට සල්ලි ගෙවන්න නැහැ
    එහෙන් මෙහෙන් හම්බෙන ගණන් වලින් තමා කාර්ඩ් ගන්නේ
    ගොඩක්ම ෆ්‍රී දෙන ඒවා හොයලම තමයි එවයින් එන්නේ

    ඇත්ත කියහන් තොට වයස 12 නේද? පල ගිහින් පාඩම් ටික බල