machan payoneer eken kiyak kapa gannawada ban ape mehe bank account ekada daddi.api kelinma fiverr walin bank transfer karoth kepena gana adu nadda?arakedi payonner ekata gihin ,eken apahu bank weddi kepena gana wedi nadda.kelinma bank kara gannawata wada,poddak eka pehedili karapanko?![]()
මම නම් ගොඩක් වෙලාවට payoneer එකට දාල ගන්නෙ. මොකද මම fiverr විතරක් නෙමෙයි අනික් ඒවගෙනුත් සල්ලි ගන්න නිසා. fiverr to payoneer bank transfer free මම දන්න විදියට.
මේ මගෙ අන්තිම withdrawal දෙක. ඔය ගානම HNB account එකට ආවා. උන් fee අඩු කරල ගෙවන ගාන තමයි ඕක. මට නම් හිතෙන්නෙ පාඩු නෑ.




