MACHAN උඹලා IT INTERNSHIP වලට ගියේ වයස කීයෙන් DA 27 පහු වුණාට අවුලක් නැද්ද






awulk na qualification + tutorial karala ehema knowledge eka thiye nam with english


මමනම් අවුරුදු 22 දී ගියෙ. වයස ප්රශ්නයක් නැහැ බන්. ලොකු පොඩි ඔක්කොම එකට වැඩ. Knowledge එක තියෙනවනම් එච්චරයි. ඕනේ තරම් ඉන්නවා 27 න් පස්සේ ගියපු අය. ඕනෙනම් එහෙම කෙනෙක් සැට් කරන්නම්. උබම අහල බලපන්
so hithe saketa damme.
ona tharam danna un innawa ehema gipu
මමනම් අවුරුදු 22 දී ගියෙ. වයස ප්රශ්නයක් නැහැ බන්. ලොකු පොඩි ඔක්කොම එකට වැඩ. Knowledge එක තියෙනවනම් එච්චරයි. ඕනේ තරම් ඉන්නවා 27 න් පස්සේ ගියපු අය. ඕනෙනම් එහෙම කෙනෙක් සැට් කරන්නම්. උබම අහල බලපන්
Meka Balala Hitapan

Ahh ela ela ban ehanam baya wenna deyak naa...mata kenek qwa parakku wadi..godak aya innwa fresh graduatela...oya wayasta job ekakwath hoyaganna wenne na kiyala...so hithe saketa damme.
Thanx for reply macho![]()
Thanks Machobump

Ela bn...Umbtath Good Luck Machoawulak na bn: matath 25 dan: mama year ekak wenawa IT start karala: BCS. mewa ewara wenakota 26 27 weyine: aranchiye hatiyata awulak na: mokada knowledge ekayi skill ekayi thamayi godak balanne:
podi thiyana ekama wenasa man hithanne uba 27 aya 21 22 wage ayath ekka innakota e age difference ekath ekka eka socially balapan de misak e gap eka misak career ekata awulak na

වයස ගැන හිතන්න එපා අයිටී ෆීල්ඩ් එකේදි,
ඔලුව තමයි ඕන, ඉගෙන ගන්න ආස නම් උඹට ඉක්මනට අල්ලගනන් පුළුවන්..
මම තනියම සර්වර් එකක් බැලුවේ ගොඩක් පහුවෙලා,
වීඩියෝ, ටියුටෝරියල් බලලා ගොඩක් දේවල් ඉගෙනගත්තා..
මේක හැමවෙලේම අලුත් වෙන ෆීල් එකක්..
ඒක නිසා ටච් එකේ හිටපන්..
කරගන්න පුළුවන්..

Thanks for Advice Macho 
Thanks Machobump
