ඔව මාර්කටින් බයිල බන්
අර කලයක් ඇපල් සැම්සුන්ග් ඇර ගත්තා වගේ
මුනුත් නාට්ටියක් දාන්න යන්නේ....

hukawei thamai wenne itin
Android wattanna ba aye.......
Mokada adatath google seach engine ekata gahanna ekak na
E wagema thama google eke project ekak mekath kauru awath wattana bari wei.
Hariyata kochara ubuntu version hnda ewa awath windows wattanna ba wage..
Apple unath os eka market na. Apple phone ekai market


තොත්ත බබා;23164969 said:කාලෙකට කලින් NOKIA කියල සෙට් එකකුත් ඔහොම හිතුව
අනික ගූගල් උන පලියට හැම එකක් ම සාර්ථක නෑ , ගූගල්ලගේ fail projects ඕන තරං තියෙනව.
මොකක්ද තියෙන ෆෝන් එක?J5??![]()
danna ekekta ganna kiyanne na... me leda walin bagayakma thiyenawa... apahu apple ekak gannawana ban LG V30 ekak... epa wela inne chater... deparak warranty claim kala...danna ekekta ganna kiyanne na... me leda walin bagayakma thiyenawa...
Problem #1 – Auto brightness issue
Some have found that the auto-brightness doesn’t work as expected, reducing or increasing the brightness too much and making the display difficult to read.
Problem #2 – Performance issues and rapid battery drain
Some users have come across various performance issues, with a sometimes laggy and slow experience. There have also been cases of surprising battery drain.
Problem #3 – Issues with the fingerprint scanner, face unlock, and voice unlock
Features like face unlock and the fingerprint scanner have generally been fast and accurate for most users, but some have had trouble using these to unlock their devices.
Problem #4 – No app drawer, app scaling
Problem #5 – Connectivity issues
As is the case with any new device, you may find yourself facing some connectivity issues with Bluetooth and Wi-Fi. Wi-Fi issues in particular have been found with the LG V30.
Problem #6 – Issues where the only option is to wait for an official software update
These are a list of problems that don’t have any workarounds or fixes currently available, but are known issues that will hopefully be addressed with upcoming software updates.
Camera issues – Some users have found the front-facing camera to be quite disappointing, with images appearing blurry, a lot of noise, and generally of a poor quality, even in good lighting conditions.
Video playback issues – Some users have faced a problem where there is only audio and no video playing, with multiple reboots (more than three) required to make it work again. This has been a problem when using the Netflix app as well as Google Play Movies.
Display/brightness uniformity issue – This seems to be an issue with only certain batches of the device, and it isn’t particularly common yet. If you do have a problem with the display, your best option is to pick up a replacement.
chater ban phone ganne bug fix karanna neme ne... LG thuk witharak
https://www.androidauthority.com/problems-lg-v30-fix-808232/
යකෝ බොරු දාන්න ඵපා ඔහොම.මම V30 ඵක ගත්තේ out වෙලා මාසෙකින්.තාම බබා වගේ වැඩ.ගිය සතියේ oreo update ඵකත් අාවා.උඹ කොහෙන්ද ගත්තේ ෆෝන් ඵක.ඔය සයිට් වල තියෙන ඒවා ෂුවර් නැහැ.ඕව සම්සුන් කාරයොම දාන ඒවා වෙන්න අැති.
යකෝ බොරු දාන්න ඵපා ඔහොම.මම V30 ඵක ගත්තේ out වෙලා මාසෙකින්.තාම බබා වගේ වැඩ.ගිය සතියේ oreo update ඵකත් අාවා.උඹ කොහෙන්ද ගත්තේ ෆෝන් ඵක.ඔය සයිට් වල තියෙන ඒවා ෂුවර් නැහැ.ඕව සම්සුන් කාරයොම දාන ඒවා වෙන්න අැති.
![]()

.... eka eka hujja site walin ganne na bola... US wala Store eken gihilla gaththe T Mobile.... danata deparak cliam kala.... 1st time Hardware issue... claim karanakota nam un babala wage.... US wala Apple store eke service eka lagninwath thiyanna ba... S9 ganna baluwama samahara unta Dead Zone thiyenawalu...
මචන් ෆෝන් එකේ බැටරි බහින එක ෆෝන් එකේ බැටරි මැනේජ්මන්ට් එකේ අවුලක් මිසක් OS එකේ අවුලක් නෙමෙයි.දැන් එන android flagship ෆෝන්ස් ඔක්කොගෙම බැටරි ලයිෆ් එක හොදයි.LG උන්ගේ බැටරි මැනේජ්මන්ට් එක සුපිරි සම්සුන්ග් ලටත් වඩා.හුවාවී නම් තනිකරම බොරුවෙන් රජ වෙන්න හදන උන් නේ.මේ වීඩියෝ එක බලපන්.4000mAh තියෙන හුවාවී ෆෝන් එකක් 3000mAH බැටරි තියෙන ෆෝන් වලට කිච උන හැටි.
අනික උබලා කියන විදිහට OS එක බැටරි බහින එකට බලපානවානම් IOS තමා නරකම.මොකද ෆෝන්ස් වලින් අඩුම බැටරි ලයිෆ් එකක් තිබ්බේ අයිෆොන්ස් වල අයිෆෝන් +/X එන්න කලින්.අයිෆෝන් 8 PLUS එකේ උනත් ඒ තරම්ම බැටරි ලයිෆ් එක හොද නැහැ.ඔය වීඩියෝ එකේ බලපන් මුලින්ම පවර් ඔෆ් වෙන්නේ මොන ෆෝන් එකේද කියලා..











kawda ban lankawen mobile phones ganne.... eka eka hujja site walin ganne na bola... US wala Store eken gihilla gaththe T Mobile.... danata deparak cliam kala.... 1st time Hardware issue... claim karanakota nam un babala wage.... US wala Apple store eke service eka lagninwath thiyanna ba... S9 ganna baluwama samahara unta Dead Zone thiyenawalu...
![]()
US unge chager eka gahanna room eke Plug point ekath maru kala redda...
උබ නම් ඇපල් ලෝලියෙක් බව පේනවා.bugs නම් ඔය අයිෆෝන් වලත් පහුගිය ටිකේම තිබ්බේ.මටනම් ඔය කිසි ලෙඩක් නැහැ.මමත් ලංකාවෙන් නෙමෙයි ගත්තේ.two years වොරන්ටි.
උබ නම් ඇපල් ලෝලියෙක් බව පේනවා.bugs නම් ඔය අයිෆෝන් වලත් පහුගිය ටිකේම තිබ්බේ.මටනම් ඔය කිසි ලෙඩක් නැහැ.මමත් ලංකාවෙන් නෙමෙයි ගත්තේ.two years වොරන්ටි.
http://bgr.com/2018/02/05/iphone-x-bug-phone-incoming-calls-cant-answer/
https://www.theverge.com/2018/2/15/17015654/apple-iphone-crash-ios-11-bug-imessage


... ube eke leda na kiyala mata wadak na... LG eke bug tika piligaththa nisa thama deparak aluth ewa replace karala dunne un ballo wage... 
... iphone bugs mata wadak na... LG eke aul tika thama kiwwe...




