Huawei android හලයිද?

Champ_01

Active member
  • May 25, 2017
    363
    35
    28
    Silicon Valley
    Huawei විතරක් නෙවෙයි Samsung එකත් android වලින් අයින් වෙලා උන්ගෙම OS එකක් ගහන්න හදනවා..
    දැනටමත් Google assistant එකත් එක්ක තරඟෙට වගේ Bixby එක ගැහුවා Samsung එකෙන්.. :yes:
    ඉස්සරහට තව මොනවා එයිද දන්නැහැ..:confused:

    But එකක් දෙයක්.. හැමෝම වගේ Android වලට පුරුදු වෙලා ඉන්නේ..
    ඉතින් උන්ගේ market එක බස්සන එක ලොකු ගේමක්.. :rolleyes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    මට නම් හිතෙන්නෙ මෙහෙම දෙයක්
    කොහොමත් චයිනා වල ගූගල් සර්විස් ගොඩක් ඒව බෑන් කරලා තියෙන්නෙ,  play store  උනත් ෆ්‍රී ඇප් විතරයි තියෙන්නෙ, In App Purchase එහෙමත් වැඩ කරන්නෙ නැහැ
    ඒක හුවාවි වලට ඇඩ්වාන්ටේජ් එකක් වෙයි උන් අලුත් OS එකක් හදනවා නම්

    අනික උන් OS එකක් හදනවා කිවුවට ඇන්ඩ්‍රොයිඩ් බේස් එකක්මද කියලා කියන්නත් බැහැනේ එහෙම උනොත් ඇප් ගැන තියන ප්‍රශ්නෙ සම්පූර්ණයෙන්ම ඉවරයි
    ඇමරිකාවෙන් ඕන නම් ගූගල් සර්විස් උන්ගෙ ෆෝන් වලට දෙන එක නතර කරාවි ඒත් උන් ඒ ගූගල් සර්විස් වලට උන්ගෙ රීප්ලේස්මන්ට් හදලා ඇන්ඩ්‍රොයිඩ් බේස් OS එකක් හැදුවොත් ගොඩයාමක් තියේවි
    ප්ලේ ස්ටෝ වගේ උන්ගෙ ස්ටෝ එකක් හැදුවොත් ඩිවලොපර්ස්ලා අනිවාර්යෙන් ඒකට ඇප් දානවා මොකද දැනට ලෝකෙ දෙවනියට ලොකුම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් හදන කම්පැනිය හුවාවි, සැම්සුනග් වලට විතරයි දෙවනි වෙන්නෙ

    එහෙම නැතුව උන්ගෙම OS එකක් හැදුවොත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඒකෙ රන් කරන්න පුලුවන් වෙන්න ඒත් උඩ කියපු කතාවමයි
    කලින් එහෙම වෙන OS උඩ ඇන්ඩ්‍රොයිඩ් ඇප් රන් කරන්න පුලුවන් ප්ලැට්ෆෝම් හැදුවට ගොඩක් ඒව ලයිසන් කේස් නිසා නතර කරන්න උනා (මයික්‍රොසොෆ්ට් පවා එහෙම ප්ලැට්ෆෝම් එකක් වැඩකරන මට්ටමටම හැදුවානේ)
    හුවාවි වල ලොකුම මාකට් එක තියෙන්නෙ චයිනා වල එහෙට ඔය ලයිසන් කේස් අදාල නැති නිසා උන්ට ඒවගේ එකක් කොහොමත් කරන්න පුලුවන් අවුලක් නැතුව මොකද US වලින් හුවාවි වලට කේස් ඇද්දොතින් කොහොමත් උන්ට යුරෝප් වලත් විකුනගන්න අමාරු වෙනවා එතකොට උන් කෙලින්ම චයිනා විතරක් ටාගට් කරලා ෆෝන් හදාවි

    අනික දැනට ලෝකෙ තියන e Commerse මාකට් එකෙන් 42%ක් චයිනා ඒක නිසා උන්ට උන්ගෙම OS එකක් හදලා චයිනා වල විකුනගත්තත් ඇති

    සමහර විට උන්ගෙ OS එකක් හදලා මේ ලෙවල් එකට එන්න හැදුවොතින් ගූගල් උනත් ෆ්ලෙක්සිබල් වෙන්න බැරි නැහැ මොකද ගූගල් එකට එහෙම උනොත් දෙවනියට ලොකුම ෆෝන් හදන කෙනාගෙන් ලයිසන්සින් වලින් එන ආදායම සම්පූර්ණයෙන්ම නැතිවෙනවා අනික හුවාවි වල මාකට් ශෙයා එක ගත්තොතින් ටෝටල් ඇන්ඩ්‍රොයිඩ් මාකට් ශෙයා එකෙන් 10%ක් විතර. ඒක හොදටම ඇති උන්ගෙම OS එකක් ප්‍රොමෝට් කරන්න. අනික එහෙම උනොත් ඇන්ඩ්‍රොයිඩ් වලිනුත් 10%ක් අඩුවෙනවා ඒක ගූගල් එකට පට්ට පාඩුවක් වෙන්න පුලුවන් මොකද අනික් චයිනීස් කම්පැනිත් ඒ ට්‍රෙන්ඩ් එකට ගිහින් උන් හුවාවි හදපු OS එක ලයිසන් කරලා උන්ගෙ ෆෝන් වලට දැම්මොතින් (Xiaomi, Oppo, Vivo වගේ ඒවා) උන්ට චයිනා ඇතුලෙ සෙල්ෆ් සස්ටේන් වෙන්න පුලුවන්. අනික එතකොට එකසැරේම ඇන්ඩ්‍රොයිඩ් මාකට් ශෙයා එකෙන් 50%ක් විතර අඩු කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: cresendo

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇන්ඩ්‍රොයිඩ් කොහොමත් දැන් තනිකර ගූගුල් පබ්ලිසිටි සොෆ්ට්වෙයාර් එකක් වෙලා තියෙන්නෙ
    බලපන් දැන් රැම් එකෙන් මොනතරං කොටසක් කනවද නිකන් බොරුවට ගූගුල් සර්විස් ඇප් වලට :no:
    ඔය සේරම නැති හොද ඕඑස් එකක් ආවොත් අනිවාර්යෙන් මිනිස්සු ඒකට ඇදෙන එක වලක්වන්ඩ බෑ
    බැටරි ලයිෆ් සම්පූර්ණයෙන් කාල තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් බෑක්ග්‍රවුන්ඩ් සර්විස් වලින් :angry:
     
    • Like
    Reactions: Mr Dilshan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Android hadmadam raja karana ekak na bang. Okatath replacement ekak EI kawada hari. Hariyata symbian wenuwata Android awa wage. Internet explorer wenuwata Google chrome awa wage.yahoo wenuwata Google awa wage :D

    Samsung display walata gahanna display ekak thama awe naha e wagema thama android wunath.loke wenas wenne nathi dewal kochchara thiyenawada ban.:lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    Samsung display walata gahanna display ekak thama awe naha e wagema thama android wunath.loke wenas wenne nathi dewal kochchara thiyenawada ban.:lol:

    :yes:huwawei උනුත් අර පෙරළුණ පිට හොදයි කියනවා වගේ කට්ටියක් නේ.ඕක කරන්න පුලුවන්නම් ඕක කරන්නේ සම්සුන්ග් දැනට අවුරුදු 2-3කට කලින්.මොකද උන් ගූගල් එක්ක දැන් කොහොමත් තරහෙන් ඉන්නේ පික්සල් ෆෝන්ස් හදන නිසා.:D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    ඇන්ඩ්‍රොයිඩ් කොහොමත් දැන් තනිකර ගූගුල් පබ්ලිසිටි සොෆ්ට්වෙයාර් එකක් වෙලා තියෙන්නෙ
    බලපන් දැන් රැම් එකෙන් මොනතරං කොටසක් කනවද නිකන් බොරුවට ගූගුල් සර්විස් ඇප් වලට :no:
    ඔය සේරම නැති හොද ඕඑස් එකක් ආවොත් අනිවාර්යෙන් මිනිස්සු ඒකට ඇදෙන එක වලක්වන්ඩ බෑ
    බැටරි ලයිෆ් සම්පූර්ණයෙන් කාල තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් බෑක්ග්‍රවුන්ඩ් සර්විස් වලින් :angry:
    ඔව් එක නම් සම්පූර්ණ ඇත්ත ඒ වුනාට අලුත් os එකකට apps හදන එක තමා අමරු වෙන්නේ
    ios, ඇන්ඩ්‍රොයිඩ් එක්ක තරග කරන්ඩ ලේසි වෙන්නේ නැ
    සම්සුන්ග් උන්ටත් තාම බැරි උනානේ ඕක කරන්ඩ
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    Android hadmadam raja karana ekak na bang. Okatath replacement ekak EI kawada hari. Hariyata symbian wenuwata Android awa wage. Internet explorer wenuwata Google chrome awa wage.yahoo wenuwata Google awa wage :D

    :D:D
    මහින්ද වෙනුවට සිරිසේන ආව වගේ..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇන්ඩ්‍රොයිඩ් කොහොමත් දැන් තනිකර ගූගුල් පබ්ලිසිටි සොෆ්ට්වෙයාර් එකක් වෙලා තියෙන්නෙ
    බලපන් දැන් රැම් එකෙන් මොනතරං කොටසක් කනවද නිකන් බොරුවට ගූගුල් සර්විස් ඇප් වලට :no:
    ඔය සේරම නැති හොද ඕඑස් එකක් ආවොත් අනිවාර්යෙන් මිනිස්සු ඒකට ඇදෙන එක වලක්වන්ඩ බෑ
    බැටරි ලයිෆ් සම්පූර්ණයෙන් කාල තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් බෑක්ග්‍රවුන්ඩ් සර්විස් වලින් :angry:

    sahathika aththa
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Android wattanna ba aye.......

    Mokada adatath google seach engine ekata gahanna ekak na

    E wagema thama google eke project ekak mekath kauru awath wattana bari wei.

    Hariyata kochara ubuntu version hnda ewa awath windows wattanna ba wage..

    Apple unath os eka market na. Apple phone ekai market

    Are you kidding me ? :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඇන්ඩ්‍රොයිඩ් කොහොමත් දැන් තනිකර ගූගුල් පබ්ලිසිටි සොෆ්ට්වෙයාර් එකක් වෙලා තියෙන්නෙ
    බලපන් දැන් රැම් එකෙන් මොනතරං කොටසක් කනවද නිකන් බොරුවට ගූගුල් සර්විස් ඇප් වලට :no:
    ඔය සේරම නැති හොද ඕඑස් එකක් ආවොත් අනිවාර්යෙන් මිනිස්සු ඒකට ඇදෙන එක වලක්වන්ඩ බෑ
    බැටරි ලයිෆ් සම්පූර්ණයෙන් කාල තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් බෑක්ග්‍රවුන්ඩ් සර්විස් වලින් :angry:

    ඔව් එක නම් සම්පූර්ණ ඇත්ත ඒ වුනාට අලුත් os එකකට apps හදන එක තමා අමරු වෙන්නේ
    ios, ඇන්ඩ්‍රොයිඩ් එක්ක තරග කරන්ඩ ලේසි වෙන්නේ නැ
    සම්සුන්ග් උන්ටත් තාම බැරි උනානේ ඕක කරන්ඩ

    මචන් ෆෝන් එකේ බැටරි බහින එක ෆෝන් එකේ බැටරි මැනේජ්මන්ට් එකේ අවුලක් මිසක් OS එකේ අවුලක් නෙමෙයි.දැන් එන android flagship ෆෝන්ස් ඔක්කොගෙම බැටරි ලයිෆ් එක හොදයි.LG උන්ගේ බැටරි මැනේජ්මන්ට් එක සුපිරි සම්සුන්ග් ලටත් වඩා.හුවාවී නම් තනිකරම බොරුවෙන් රජ වෙන්න හදන උන් නේ.මේ වීඩියෝ එක බලපන්.4000mAh තියෙන හුවාවී ෆෝන් එකක් 3000mAH බැටරි තියෙන ෆෝන් වලට කිච උන හැටි.:lol::lol::lol::lol:

    අනික උබලා කියන විදිහට OS එක බැටරි බහින එකට බලපානවානම් IOS තමා නරකම.මොකද ෆෝන්ස් වලින් අඩුම බැටරි ලයිෆ් එකක් තිබ්බේ අයිෆොන්ස් වල අයිෆෝන් +/X එන්න කලින්.:Dඅයිෆෝන් 8 PLUS එකේ උනත් ඒ තරම්ම බැටරි ලයිෆ් එක හොද නැහැ.ඔය වීඩියෝ එකේ බලපන් මුලින්ම පවර් ඔෆ් වෙන්නේ මොන ෆෝන් එකේද කියලා..:lol:

    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    යාළුවා;23164310 said:
    IOS දාපු ෆෝන් ටිකක් දෙක පහට ආවනං බලන්න තිබ්බ කට්ටිය Android ගන්න හැටි :P:rofl::rolleyes:

    අයිෆෝන් ලෝකෙට පේන්න තියන් ඉන්න ලංකාවේ පොෂ් උදවිය නම් ගන්න එකක් නැහැ ෆෝන් එක පිටිපස්සේ ඇපල් ලෝගෝ එක නැත්නම්..:lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අයිෆෝන් ලෝකෙට පේන්න තියන් ඉන්න ලංකාවේ පොෂ් උදවිය නම් ගන්න එකක් නැහැ ෆෝන් එක පිටිපස්සේ ඇපල් ලෝගෝ එක නැත්නම්..:lol::lol:

    නෑ නෑ ඇපල් එකෙන් එයාලට වෙනම සීරිස් එකක් දෙයි 2කෙන් එහා. :P
     
    ColdRaptor

    Junior member
  • Jun 21, 2016
    42
    5
    8
    මචන් ෆෝන් එකේ බැටරි බහින එක ෆෝන් එකේ බැටරි මැනේජ්මන්ට් එකේ අවුලක් මිසක් OS එකේ අවුලක් නෙමෙයි.දැන් එන android flagship ෆෝන්ස් ඔක්කොගෙම බැටරි ලයිෆ් එක හොදයි.LG උන්ගේ බැටරි මැනේජ්මන්ට් එක සුපිරි සම්සුන්ග් ලටත් වඩා.හුවාවී නම් තනිකරම බොරුවෙන් රජ වෙන්න හදන උන් නේ.මේ වීඩියෝ එක බලපන්.4000mAh තියෙන හුවාවී ෆෝන් එකක් 3000mAH බැටරි තියෙන ෆෝන් වලට කිච උන හැටි.:lol::lol::lol::lol:

    අනික උබලා කියන විදිහට OS එක බැටරි බහින එකට බලපානවානම් IOS තමා නරකම.මොකද ෆෝන්ස් වලින් අඩුම බැටරි ලයිෆ් එකක් තිබ්බේ අයිෆොන්ස් වල අයිෆෝන් +/X එන්න කලින්.:Dඅයිෆෝන් 8 PLUS එකේ උනත් ඒ තරම්ම බැටරි ලයිෆ් එක හොද නැහැ.ඔය වීඩියෝ එකේ බලපන් මුලින්ම පවර් ඔෆ් වෙන්නේ මොන ෆෝන් එකේද කියලා..:lol:

    Kawda ban me....:lol: