Airtel 400 voice eka tax ekka bila keeyak weida. Sim eka gana keeyada?
Total bill 450/- with tax

Refundable deposit 1000/-
Airtel 400 voice eka tax ekka bila keeyak weida. Sim eka gana keeyada?

Total bill 450/- with tax
Refundable deposit 1000/-
Any network 400 min + 5.5 gb eka gana thamai man ahuwe...macho.
math sim ekak gatha, office eka langatama genath dunna. paya 1 n sim ekath active una. ela kollleck. patta servise , thanks KITZROCKS

මමත් සිම් එකක් ගත්තා. පිළිවෙලට වැඩේ කරනවා.. කියපු දවසෙම සිම් කාඩ් එක පොස්ට් එකේ ආවා.. පැය 2 න් active කළා. ස්තූතියි මචන්
![]()

machan mekata network coverage eka komada...meegamuwa area eka ehema....

මමත් සිම් එකක් ගත්ත මචන් සමාවෙයන් එක දාන්න පරක්කු උනාට, තෑන්ක්ස් මචන් පැය 12 යන්නත් කලින් ඇක්ටිවු කරලා දුන්නා. ළඟටම ගෙනත් දුන්නා ගොඩක් වටින පැකේජ් එකක් , 100% රෙකමන්ඩ් කරනවා. ජය වේවා!

මමත් මේ කොල්ලගෙන් sim එකක් ගත්ත...ස්තූතියි මචන් දුන්න සප් එකට, vip no එකක් හොය හොයා ඉන්න වෙලාවක මේ ත්‍රෙඩ් එක දැකල තමයි contact කර ගත්තෙ...number එක select කර ගන්න සතියක් විතර මහන්සිවෙලා මට ඕන විදිහෙ number එකක් හොයල දුන්න වගේම sim හම්බෙලා පැය බාගෙන් active කරා...number එකනම් පට්ට කොහෙන්වත් ගන්න හම්බවෙන්නෙ නැහැ company එකෙන් ගත්තත් සැහෙන්න ගානක් වෙනව කියල මන් දන්නව....
Seller Recommend 100%
ජය ජය ජය...

