The Originals patta TV series ekak ban

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,771
    40,420
    113
    පිස්සු හැදෙනවා. මේ එපිය බලලා ඔරිජිනල්ස් එපා උනා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පිස්සු හැදෙනවා. මේ එපිය බලලා ඔරිජිනල්ස් එපා උනා

    ගැනියක් කරපු හරියක්.
    කම් සැප එපා උනාම ෆැමිලි එක මතක් වෙයි
    :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,771
    40,420
    113
    ගැනියක් කරපු හරියක්.
    කම් සැප එපා උනාම ෆැමිලි එක මතක් වෙයි
    :P

    ඒකනෙ බන් බලහන්කො ඌ කාව වත් ගනන් ගන්නෙ නෑනේ. හැබැයි එලයිජගෙ චරිතෙ පට්ටම චරිතයක් බන්. ඌ "යූ හෑව් මයි වර්ඩ්" "අයි ගිව් යූ මයි වර්ඩ්" වගේ දෙයක් කාට හරි කියලා පොරොන්දුවක් දුන්නොත් ඌ ඒක ඒ විදිහටම කරන පොරක්. ඒක ඔරිජිනල්ස් වල විතරක් නෙවේ වැම්පයර් ඩයරීස් වලත් එහෙම තමයි. සීසන් හතරෙ ෆිනෑලි එකේ හොලොව් හතරට බෙදන්න කලින් එලයිජා ක්ලවුස්ට පොරොන්දු වෙනවා "යූ හෑව් මයි වර්ඩ්" කියලා. එලයිජට කටින් කියලා නම්ම ගන්න නම් හම්බෙන්නෙ නෑ. මාසෙල්ට කියලා අන් කම්පෙල් කරවගන්න ඕනේ. එහෙම නැත්නම් මාසෙල්ට වයිට් ඕක් ඩස්ට් එක ගාපු ඩැගර් එහෙකින් හදවතට ඇනලා තාවකාලිකව මරන්න ඕනේ. එතකොට එලයිජට මතකය එනවා.

    https://youtu.be/gxHx0Qs9Pfg?t=198
     
    බලපන් දැන් අරකි මු කවුද කියලා දැනගෙනත් මාසෙල් ආපු වෙලේ
    ඌත් එක්ක ගියේ නෑ.එකී හිමිට මාරු උනා.
    එහෙනම් ඔච්චර ලව් නම් යන්න තිබ්බනේ ඒකිට
    :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,771
    40,420
    113

    බලපන් දැන් අරකි මු කවුද කියලා දැනගෙනත් මාසෙල් ආපු වෙලේ
    ඌත් එක්ක ගියේ නෑ.එකී හිමිට මාරු උනා.
    එහෙනම් ඔච්චර ලව් නම් යන්න තිබ්බනේ ඒකිට
    :P

    Eki elijahwa use karanawa wage neda ban. Ekith ekka anith vampiresla tharahai neh. Original kenek ekka affair ekak thiyenawa kiwwama kawruth athak thiyanna enne nahane.

    ehema wethwaa...elijah nathuwa wdk na bn

    :yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Eki elijahwa use karanawa wage neda ban. Ekith ekka anith vampiresla tharahai neh. Original kenek ekka affair ekak thiyenawa kiwwama kawruth athak thiyanna enne nahane.

    අරූ ඩේ ලයිට් රින් එකත් එපා කිව්වේ.
    මට ඒකිව දැක්ක ගමන් මතක් උනේ spartacus.
    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මු එක්ක ඉද්දි ආරක්ෂාවකට වඩා
    තියෙන්නේ බය.මොකද මුව මරන්න ඕන තරම් කට්ටිය බලන ඉන්නවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,771
    40,420
    113
    අරූ ඩේ ලයිට් රින් එකත් එපා කිව්වේ.
    මට ඒකිව දැක්ක ගමන් මතක් උනේ spartacus.
    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මු එක්ක ඉද්දි ආරක්ෂාවකට වඩා
    තියෙන්නේ බය.මොකද මුව මරන්න ඕන තරම් කට්ටිය බලන ඉන්නවා.
    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. නිව්යොර්ක් වලදි මාසෙල් පස්සෙන් මේකිත් ගිහින් අරූට මල පැනලා කෝටු කෑල්ලකින් හරි ඇන්නොත් ඒකි එතනම මැරෙනවා. එලයිජාට නම් එහෙම ලොකු බයක් නෑනේ.

    අනිත් එක තමයි. ක්ලවුසුත් ඇන්ටොනෙට්ට ස්තූති කරා පහුගිය අවුරුදු හතේදි එලයිජව හොඳින බලාගත්ත එකට. ක්ලවුස් ලේසියෙන් කාටවත් හොඳක් කියන එකෙක් නෙවේ. ඉස්සර ෆ්‍රේයා පවුලට සෙට් වෙනකොටත් ක්ලවුස් මාරම විදිහට ෆ්‍රේයව සැක කරා. ඌ ලේසියෙන් චරිත සහතික දෙන එකෙක් නෙවේ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. නිව්යොර්ක් වලදි මාසෙල් පස්සෙන් මේකිත් ගිහින් අරූට මල පැනලා කෝටු කෑල්ලකින් හරි ඇන්නොත් ඒකි එතනම මැරෙනවා. එලයිජාට නම් එහෙම ලොකු බයක් නෑනේ.

    අනිත් එක තමයි. ක්ලවුසුත් ඇන්ටොනෙට්ට ස්තූති කරා පහුගිය අවුරුදු හතේදි එලයිජව හොඳින බලාගත්ත එකට. ක්ලවුස් ලේසියෙන් කාටවත් හොඳක් කියන එකෙක් නෙවේ. ඉස්සර ෆ්‍රේයා පවුලට සෙට් වෙනකොටත් ක්ලවුස් මාරම විදිහට ෆ්‍රේයව සැක කරා. ඌ ලේසියෙන් චරිත සහතික දෙන එකෙක් නෙවේ.

    බලන ඉමු කැමිල් වගේ මේකිත් පවුලට සෙට් වෙයිද?
    නැත්නම් යටි කුට්ටු ගේමක් දෙයිද කියලා
    :yes:
     
    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    එල මචන්. තියෙනව නම් සීසන් 1 ඉඳන් ඩිරෙක්ට් ලින්ක් දාන්න.

    the originals season 1
    http://blaxup.com/fa/series/the-originals?action=season&season_id=270

    the originals season 2
    http://blaxup.com/fa/series/the-originals?action=season&season_id=54

    the originals season 3
    http://blaxup.com/fa/series/the-originals?action=season&season_id=271

    the originals season 4
    http://blaxup.com/fa/series/the-originals?action=season&season_id=1318

    machan me tikanam download kara eth 5,6,7.... anith tika download karanne kohomada me site eke vena language ekkne tiyanne