Rexton 270xdi Off roading..

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    What you mean by OffRoad, I watched full video I have never seen any OffRoad activity.... you just ran through on the road?

    you though off-road means running on roads without having carpet?

    if you want to do something on youtube do something that will make WOW, not these
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන් මම 2wd වෙසල් එකේ ගිය සතියෙ ගියා කෑල්ල එක්ක රක්ෂිතයක් අස්සෙ ඔය වගේ තුන් හතර ගුණයක් අප්සට් පාරක. මොනා උනත්ම මට ලොල් උනා ඒකෙ යන්න බෑ එහෙම පාරක ඇඟ හිරි වැටෙනවා :rofl:

    ඕකට නම් ෆ් රෝඩ් කියන්න එපා බං පව් පිරෙනවා :baffled:
    අපේ මලයා රට යන්න කලින් වැඩ කළේ මයික්‍රෝ එකේ රෙක්ස්ටන් එක උට දීපන් ඌ ගෙනිහින් පෙන්නයි ඕෆ්රෝඩ් :lol::lol: :P
    අපේ ගෙවල් පාරත් ඔහොමයි. ඇක්වා එකෙත් යනවා බං එකේ :baffled::baffled::rofl::rolleyes::P