කාර් එකේ AC

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    මගේ FB 15 එක පට්ට අව්වේ නතර කරල AC එක දාපුවම විනාඩි 5-6ක් යනවා cool වෙනඩ..
    එකෙක් කීවා ගෑස් බලන්න කියල ..... මොකෝ හිතන්නෙ...

    අනිත් වෙලාවට AC හොදට වැඩ.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,559
    632
    113
    Colombo Sri Lanka
    මගේ FB 15 එක පට්ට අව්වේ නතර කරල AC එක දාපුවම විනාඩි 5-6ක් යනවා cool වෙනඩ..
    එකෙක් කීවා ගෑස් බලන්න කියල ..... මොකෝ හිතන්නෙ...

    අනිත් වෙලාවට AC හොදට වැඩ.

    you have to have common sense before drive your vehicle...
     
    • Like
    Reactions: pranathlcp

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    මගේ FB 15 එක පට්ට අව්වේ නතර කරල AC එක දාපුවම විනාඩි 5-6ක් යනවා cool වෙනඩ..
    එකෙක් කීවා ගෑස් බලන්න කියල ..... මොකෝ හිතන්නෙ...

    අනිත් වෙලාවට AC හොදට වැඩ.

    oka samanya deyak kiyala hithenne nedda ban. ac dapu gaman instant cool wenne kohomada
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    මගේ FB 15 එක පට්ට අව්වේ නතර කරල AC එක දාපුවම විනාඩි 5-6ක් යනවා cool වෙනඩ..
    එකෙක් කීවා ගෑස් බලන්න කියල ..... මොකෝ හිතන්නෙ...

    අනිත් වෙලාවට AC හොදට වැඩ.

    හරක් කාර් ගත්තම ඕව අහන එක පුදුමයක් නෙවෙයි :lol::lol::lol: