wadiya salli nathi ekek nm hithata barak, habai patta salli karayek nm uta ganakwath na car eka gana

Eka ithin Kiyanna deyak na ne ban, mama me Katha Karanne 1 Car ekak Tiyena Samaya Middle Class Minissu gana, Nathuwa Business karana Car 3,4 Tiyena Porawal gana neme.
uba me wage thered ekak dammeme hithata barak nisane danatama 

Ubalata Car ekak Tiyena Eka Hithata Nidahas da? Hithata Barak da?

වැඩ අඩු වෙද්දී බය lease එක හිර වෙයි කියලනේ, නැතුව වෙන්නම් අවුලක් නෑ, පාරට දැම්මම බය ඉතින් කොහේ හරි යන මරාලයක් කඩන පත් වෙයි කියල බන්, ඇයි ඉතින් අපේ වෙලාවල් හොදම වෙලවලනේ
වාසිම තමයි හම්බෙන්නේ

එහෙම අවුලක්නම් නෑ බන්වැඩ අඩු වෙද්දී බය lease එක හිර වෙයි කියලනේ, නැතුව වෙන්නම් අවුලක් නෑ, පාරට දැම්මම බය ඉතින් කොහේ හරි යන මරාලයක් කඩන පත් වෙයි කියල බන්, ඇයි ඉතින් අපේ වෙලාවල් හොදම වෙලවලනේ
![]()
වාසිම තමයි හම්බෙන්නේ
![]()
(නතර කරලා තිබ්බ වාහනේ බීල ඇවිත් පස්සෙන් හැප්පිලා උන් වරද පිලිගත්තමත් 10,000 ක් දඩ ගහනවනේ අනතුර වලක්වා ගත්තේ නෑ කියල)![]()

වැඩක් නෑ කියල මගෙත් carපාර්ක් එකේ නවත්තල තිබ්බ එකේ ඇනල කව්ද? සික්කගෙන් ඇහුවහම කියනව වාහන 50, 100 එක ගානේ බලන් ඉන්න වෙලාවක් නෑලු. ඒකත් ඉතින් ඇත්ත තමා.
oka dipend wenawa pudgalayagen pudgalayata.