Car Tiyena un waren

-333-

Well-known member
  • Aug 3, 2014
    10,121
    12,974
    113
    33
    ෆින්ලන්ඩ්
    1a sapekshai bun... netuwath bari.. tibbath hithta barai..
    1a mehemai..

    Mage gawa FB 14 1k tibba...

    Ae kale num ada tharam hithata barak tibbe nehe.. Hirunath ganuk nehe. Maintain cost aniwaryen dannawa...

    Den tiyenne aluth aewa.. Service hitun karanne hodama thanin.. danne hodama parts..
    hema welema lagama innawa.. FB 14 1a tibba kale Service 1ta dahala pahuwada gihilla ganne..
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    wadiya salli nathi ekek nm hithata barak, habai patta salli karayek nm uta ganakwath na car eka gana
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    athyawshaya deyak wela
    repair, service, maintenance, licence, insurance, smoke test wage dewal nisa kalaya, mudal, shramaya wayawenakota hithata barak danenawaa

    e wunata dannam wahanayak nathuwa baha
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    wadiya salli nathi ekek nm hithata barak, habai patta salli karayek nm uta ganakwath na car eka gana

    Eka ithin Kiyanna deyak na ne ban, mama me Katha Karanne 1 Car ekak Tiyena Samaya Middle Class Minissu gana, Nathuwa Business karana Car 3,4 Tiyena Porawal gana neme.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම කියන්න බැහැ මචන්
    හදිස්සියක් උනාම තමයි එහෙට මෙහෙට දුවන්න ලේසි වාහනේ නිසා
    ට්‍රැෆික් එකකට වගේ සෙට් උනාම නම් එපා වෙනවා
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Thmanta lesiyen afford krnda puluwan watinakamak thiyena wahanayak use krnwa nm aulak ne
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Eka ithin Kiyanna deyak na ne ban, mama me Katha Karanne 1 Car ekak Tiyena Samaya Middle Class Minissu gana, Nathuwa Business karana Car 3,4 Tiyena Porawal gana neme.

    hithata baraka bn :yes: uba me wage thered ekak dammeme hithata barak nisane danatama :baffled::baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Ubalata Car ekak Tiyena Eka Hithata Nidahas da? Hithata Barak da?

    හිතට බරක් නැති පවුලේ වාහනේ​

    350598357001320072254.jpg
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ado gatta kale kohe hari parak ayne nawaththala thiyeddi happai kiyala bayen hitiye ban...
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,974
    8,222
    113
    Chilaw
    Ubalata Car ekak Tiyena Eka Hithata Nidahas da? Hithata Barak da?

    එහෙම අවුලක්නම් නෑ බන් :P වැඩ අඩු වෙද්දී බය lease එක හිර වෙයි කියලනේ, නැතුව වෙන්නම් අවුලක් නෑ, පාරට දැම්මම බය ඉතින් කොහේ හරි යන මරාලයක් කඩන පත් වෙයි කියල බන්, ඇයි ඉතින් අපේ වෙලාවල් හොදම වෙලවලනේ :angry: :eek: වාසිම තමයි හම්බෙන්නේ :sorry:
    (නතර කරලා තිබ්බ වාහනේ බීල ඇවිත් පස්සෙන් හැප්පිලා උන් වරද පිලිගත්තමත් 10,000 ක් දඩ ගහනවනේ අනතුර වලක්වා ගත්තේ නෑ කියල) :baffled:
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693

    වැඩක් නෑ කියල මගෙත් carපාර්ක් එකේ නවත්තල තිබ්බ එකේ ඇනල කව්ද? සික්කගෙන් ඇහුවහම කියනව වාහන 50, 100 එක ගානේ බලන් ඉන්න වෙලාවක් නෑලු. ඒකත් ඉතින් ඇත්ත තමා.
     
    Lankawe ithin Wahane Aththa Value eka wage 2,3gunayak dilane ban ganne,,ithin okata Mona Hari unoth sahennama Hithata awl mage nan, Mona hari podi ledak awath, Light ekak hari pattu unoth Eka hadagannakan Hithata Hari na.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    oka kiyanna ba ban.gamanam bimanak yanna giyama thamai car eke age therenne.specially oya katu kanna set wena welawal walata ehema.hire ekata ehema aran giyoth a wage gaman wikinenawa.habai itihn oka eka athakata barak.oka mokek hari awilla poddak ethulluwoth ehema sathi ganak yanakam hithata amarui.kotinma oniwata wada haiyen dora wehuwath dukai ban.habai oya case eka thiyenne api yakada godawal walata fattetama love karana nisa & amaruwen aran thiyena nisa.salli bage hodata thiyena,yakada godawal walata love karanne nathi unta nam ganak na.unta roda 4 kerakenawanam gamanak yanna puluwan nam echarai :P oka dipend wenawa pudgalayagen pudgalayata.