Insurance Claim-My Fault

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Hi all,

    Car eka full insurance karala thiyenne.
    Magema fault walin front bumper ekata wunu damage ekak thiyenawa. Park karanakota issara penne natiwa wunu ekak.
    Mama eka dakke passe (car eka wash karanakota passe dawasaka).
    Etakota insurance claim karanakota kohomada wenne?

    Thanks
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    පස්සෙ දැක්ක කිව්වොත් ඉතින් පොලිස් රිපෝට් ඉල්ලාවි. පස්සෙ දැකපු බව නොකිය දැන් වුන ඇක්සිඩන්ට් එකක් විදියට කියන්න.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පාර්කින් එකක නවත්තලා තියෙද්දි වද්දගෙනහ් ගිහිල්ලා කියලා රිපොර්ට් කරපන් :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    They won't give you a new bumper. So if it's a very small damage repair it yourself. Save the no claim bonus.
     
    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    පාර්කින් එකක නවත්තලා තියෙද්දි වද්දගෙනහ් ගිහිල්ලා කියලා රිපොර්ට් කරපන් :rofl:

    Ehema kiyannat ba ban. Bumper eke yata ta wenna thama damage eka.

    They won't give you a new bumper. So if it's a very small damage repair it yourself. Save the no claim bonus.

    Podi ekak kiyala hithanna ba. Hadanna hena ganak yai.
    Fiber work wagema paint th karanna wei man hitanne.

    NEW QUESTION:
    Fault eka mage unat full insurance nisa claim denawada?
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Ehema kiyannat ba ban. Bumper eke yata ta wenna thama damage eka.

    Podi ekak kiyala hithanna ba. Hadanna hena ganak yai.
    Fiber work wagema paint th karanna wei man hitanne.

    NEW QUESTION:
    Fault eka mage unat full insurance nisa claim denawada?

    :yes:

    dn una wge call krhn mada tkk gaala ::rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ehema kiyannat ba ban. Bumper eke yata ta wenna thama damage eka.

    Podi ekak kiyala hithanna ba. Hadanna hena ganak yai.
    Fiber work wagema paint th karanna wei man hitanne.

    NEW QUESTION:
    Fault eka mage unat full insurance nisa claim denawada?

    පොඩි එකක් නෙමේනම් වෙච්ච වෙලාවේදි නොදැනී තිබුනෙ කොහොමද?

    මේක ෆොටෝස් එහෙම දාන්න එපා.

    අනිත් එක්කෙනා කිවුව වගේ පොඩි සීන් එකක්නම් තමන්ම හදාගෙන නෝ ක්ලෙම් බෝනස් එක තියාගන්න.

    තමන්ගේම වරදක් උනත් ෆුල් ඉන්ෂුවරන්ස් එකක්නම් ක්ලෙම් කරන්න පුළුවන්.

    මොක කරන්නත් voluntary excess එකක් තියනවද කියල බලල හිටපන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hi all,

    Car eka full insurance karala thiyenne.
    Magema fault walin front bumper ekata wunu damage ekak thiyenawa. Park karanakota issara penne natiwa wunu ekak.
    Mama eka dakke passe (car eka wash karanakota passe dawasaka).
    Etakota insurance claim karanakota kohomada wenne?

    Thanks

    මචන් අපේ මස්සින කිව්වේ නෝ ක්ලෙම් බෝනස එකත් ඉන්සුරන්ස් අයගේ කපටි වැඩක් කියල....
    මටත් ඔය සිධ්ධියම උනා. තාත්තා කාර් එක පාක් කරද්දී දැකල නැතුව වැදුන මමත් හිටිය...
    සිරීම් දෙකය් පොඩ්ඩක් ඇතුලට ගිහින්.

    තාම හැදුවේ නැ ෆුල් ඉන්සුරන්ස්

    කරන්න තියෙන්නේ එවෙලේ උනා වගේ කෝල් කරලා සිදිදිය දැන් උනා වගේ කියන්න
    ඔය හරියටම කියන්න ඕන මොකද්ද කියල මෙතැන එළකිරි අය්යෙක්ගෙන් අහ ගන්න....
     
    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    පොඩි එකක් නෙමේනම් වෙච්ච වෙලාවේදි නොදැනී තිබුනෙ කොහොමද?

    මේක ෆොටෝස් එහෙම දාන්න එපා.

    අනිත් එක්කෙනා කිවුව වගේ පොඩි සීන් එකක්නම් තමන්ම හදාගෙන නෝ ක්ලෙම් බෝනස් එක තියාගන්න.

    තමන්ගේම වරදක් උනත් ෆුල් ඉන්ෂුවරන්ස් එකක්නම් ක්ලෙම් කරන්න පුළුවන්.

    මොක කරන්නත් voluntary excess එකක් තියනවද කියල බලල හිටපන්.

    Kohewat gihin haiyen wadune na ban. Atulatama giya scratch ekak thiyenne. Paint eka gihin poddak atulata ebila thiyenawa. Park karanakota mokak hari podi concrete ekaka hari usata hadapu nati short pole ekaka wage man hitanne. Kohe unada kiyalai sure natte.

    Mokakda Voluntary excess kiyanne??