අවශ්‍ය ද්‍රව්‍ය
ඩයලොග් හරි මොබිටෙල් හරි සිම් එකක්
4G සබදතාවයක් ලබා ගත හැකි ජන්ගම දුරකතනයක් හෝ ඩොන්ගලයක්
රුපියල් 150ක් පමණ
කලින් සකසා සූදාන්ම් කරන ලද ලින්ක්
මුලින් ලග තියන කඩේ අයියා වෙත ගොස් ඔබේ ජන්ගම දුරකතනය රීලෝඩ් කර ගන්න. ඉන්පසු ඩයලොග් හො මොබිටෙල් ජන්ගම දුරකතයෙන් ටයිම් බේස් පැකේජයන් ඇක්ටිවු කර ගන්න. මේ සදහා රජයේ බදු රහිත මිලට ඇති රුපියල් 50ක් වන KBB 50 පැය දෙකක් වලන්ගු වන ප්රැකේජය හෝ මොබිටෙල් සමාගම විසින් ඉදිරිපත් කර ඇති රුපියල් 60 වටින පැය තුනක පැකේජය බාවිත කල හැක. ( අවවාදයයි, ඉහත මිලගනන් සදහා රජයේ බදු ඇතුලත් නොවේ)
දැන් ඔබේ ජන්ගම දුරකතන්යේ වයිපයි තෙඩරින් පහසුකම සක්‍රීය කර ගෙන පරිගනකය හා සම්බන්ද කර ගන්න. ඉන්පසු අදාල කලින් සකසා ගත් ලින්ක් ඩවුන්ලෝඩ් කර ගන්න. ඔබට පැය තුනකින් ගිගාබයිට් 30 ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකියාව ඇත. කෙසේ නමුත් අන්තර්ජාල සබදතාවයේ වේගය අදාල සබදතාවය ලබා දෙන සන්ඤා කුලුණට ලබා දී ඇති ඉන්ටනෙට් ධාරිතාවය, එකී කුලුනෙන් සේවා ලබා ගන්නා පාරිබෝගිකයින් ප්‍රමාණය වැනි කරුනු මත තීර්නය විය හැක. අඩු පාරිබෝගිකයින් සම්බන්ධවන මධ්‍යම රාත්‍රී 1 පමන පසු මෙය බාගත කිරීමට උත්සහ කිරීම යෝග්‍ය වේ!!!
ස්තූතී.
මීට ඔබේ හිතාදරනීය
ලොල්_සීන්