torrent - Direct download > 30gb

BATTA45

Active member
  • Nov 1, 2015
    406
    27
    28
    50gb වගේ size එක වැඩි ටොරන්ට් file හොද ස්පීඩ් එකකින් Direct download කරන්න පුළුවන් ක්‍රම මොනාද ?

    පොඩි ෆයිල් නම් නම් seedr දානවා , 50ගිබි වගේ space එකක් free හදාගන්න තැන් තියනවාද ?
    සල්ලි දීලා ගන්නවා නම් කොච්චරක් විතර යයි ද ? මොනාද හොද තැන් ?

    උදව් කරන හැමෝටම රේප් දෙනවා
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    රෝසි ආච්චි;23178955 said:
    ubata awuruddatama one nam 16 euro - 180 days eka ganin :P 32 euro wage wenne ethakota

    32 euro :rofl: karannama deyak nathu wunoth gannawaa
    :D:D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අවශ්‍ය ද්‍රව්‍ය
    ඩයලොග් හරි මොබිටෙල් හරි සිම් එකක්
    4G සබදතාවයක් ලබා ගත හැකි ජන්ගම දුරකතනයක් හෝ ඩොන්ගලයක්
    රුපියල් 150ක් පමණ
    කලින් සකසා සූදාන්ම් කරන ලද ලින්ක්

    මුලින් ලග තියන කඩේ අයියා වෙත ගොස් ඔබේ ජන්ගම දුරකතනය රීලෝඩ් කර ගන්න. ඉන්පසු ඩයලොග් හො මොබිටෙල් ජන්ගම දුරකතයෙන් ටයිම් බේස් පැකේජයන් ඇක්ටිවු කර ගන්න. මේ සදහා රජයේ බදු රහිත මිලට ඇති රුපියල් 50ක් වන KBB 50 පැය දෙකක් වලන්ගු වන ප්‍රැකේජය හෝ මොබිටෙල් සමාගම විසින් ඉදිරිපත් කර ඇති රුපියල් 60 වටින පැය තුනක පැකේජය බාවිත කල හැක. ( අවවාදයයි, ඉහත මිලගනන් සදහා රජයේ බදු ඇතුලත් නොවේ)

    දැන් ඔබේ ජන්ගම දුරකතන්යේ වයිපයි තෙඩරින් පහසුකම සක්‍රීය කර ගෙන පරිගනකය හා සම්බන්ද කර ගන්න. ඉන්පසු අදාල කලින් සකසා ගත් ලින්ක් ඩවුන්ලෝඩ් කර ගන්න. ඔබට පැය තුනකින් ගිගාබයිට් 30 ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකියාව ඇත. කෙසේ නමුත් අන්තර්ජාල සබදතාවයේ වේගය අදාල සබදතාවය ලබා දෙන සන්ඤා කුලුණට ලබා දී ඇති ඉන්ටනෙට් ධාරිතාවය, එකී කුලුනෙන් සේවා ලබා ගන්නා පාරිබෝගිකයින් ප්‍රමාණය වැනි කරුනු මත තීර්නය විය හැක. අඩු පාරිබෝගිකයින් සම්බන්ධවන මධ්‍යම රාත්‍රී 1 පමන පසු මෙය බාගත කිරීමට උත්සහ කිරීම යෝග්‍ය වේ!!!

    ස්තූතී.
    මීට ඔබේ හිතාදරනීය
    ලොල්_සීන්
     
    Nov 20, 2012
    1,467
    477

    ඌ අහන්නෙ direct ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් මා පුතී.... :dull::dull::dull:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සොයන්නා;23179423 said:
    ඌ අහන්නෙ direct ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් මා පුතී.... :dull::dull::dull:

    මුලින්මා මා පුතී අපිට ඕන වෙනවා ගූගල් කියන අයියාව. අපි ගූගල් එකේ ගහනව මෙන්න මෙහෙම

    digitalocean coupon

    ඊට පස්සේ ඔයාට එනවා රිසාල්ට් එකක් . ඒ සයිට් එකකට ගිහින් ඩොලර් 10ක් හෝ 15ක් නිකන් දෙන කෝඩ් එකක් හොයා ගන්නවා. ඊට පස්සේ යනවා https://www.digitalocean.com එකට ඒකේ ගිහින් රිජිස්ටර් වෙනවා. හාද :oo:

    දැන් කොහෙ හරි තැනක් ඇති, එතනට අර හොයා ගත්ත කූපන් එක දෙනවා. හා ද පුතී. දැන් උබට ක්‍රෙඩිට් හම්බ වෙලා ඇතති ඩ්ඔලර් 10 හෝ 15ක් සර්වර් එකක් ගන්න.

    දැන් ඕන වෙනවා ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් එකක්. බය උනාද, බය වෙන්න එපා පුතී ගානක් කපන්න නෙමෙයි. ඕක ලින්ක් කලේ නැත්නම් උබව වෙරිෆයි කර ගන්න ක්‍රමයක් නෑ උබ මිනිහෙක්ද, නැද්ද කියල.

    දැන් ගිහින් හදපන් ඩ්‍රොප්ලට් එකක්. හදලා ඒකේ ලොගින් පාස්වර්ඩ් එයි උඩ රෙගිස්ටර් වෙනකොට දුන්න ඊමේළ් එකට.

    දැන් පුටි වලින් සර්වර් එකට ලොග් වෙන්න මගේ පුතී.

    ඉතුරු ටික හෙට......!!! කම්මැලි හිතතුනොත් අනිද්ඩදා

    හෙට මම වැඩ... ආයිත් ඉත්hin ena senasuraada thamaa
     
    Last edited:

    උත්තරේට තැන්ස් LOL_SEEN
    Puttalama Accident CCTV ත්‍ර්ඩ් එකේ උබද මගේ රේප් කැපුවේ තඩි පින්තුරයක් දාලා ඒවා නම් කෑත වැඩ :angry::angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උත්තරේට තැන්ස් LOL_SEEN
    Puttalama Accident CCTV ත්‍ර්ඩ් එකේ උබද මගේ රේප් කැපුවේ තඩි පින්තුරයක් දාලා ඒවා නම් කෑත වැඩ :angry::angry:

    mama kapuwe na huththo kagewath rep

    Adblock karana plugin eken image eka block karapan hutta.