how much is sri lanka in debt

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    නිකමට වගේ google එකේ මෙහෙම ගහල බැලුවා. :shocked::shocked:

    අපේ රටේ ආදායමෙන් 75% - 95.4% ගානකින් කරන්නේ ණය ගෙවනෙකලු. හප්පා....
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මහබැංකු වාර්තාව අරගෙන බලපන් කො
    උඹට තවත් හොඳට තේරේවි

    ඕවගේ තියෙන ඒවා නම් මට තේරෙන්නේ නෑ. මේකෙන් හොදටම තේරුණා seen එක. අනේ මන්ද බන් මේ රට කවද ගොඩ දාන්නද කියල. :(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕවගේ තියෙන ඒවා නම් මට තේරෙන්නේ නෑ. මේකෙන් හොදටම තේරුණා seen එක. අනේ මන්ද බන් මේ රට කවද ගොඩ දාන්නද කියල. :(:(
    හි හි පුළුවන් නම් වෙලාවක් කරගෙන කියවපන්
    රටේ නියම තත්වය හරියට දැනගන්න පුළුවන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නොකා නොබී ණය ගෙව්වොත් කොච්චර කාලෙකින් ඕක ඉවර කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේද :oo: .
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නොකා නොබී ණය ගෙව්වොත් කොච්චර කාලෙකින් ඕක ඉවර කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේද :oo: .

    bearded_dragons.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    නිකමට වගේ google එකේ මෙහෙම ගහල බැලුවා. :shocked::shocked:

    අපේ රටේ ආදායමෙන් 75% - 95.4% ගානකින් කරන්නේ ණය ගෙවනෙකලු. හප්පා....

    E kiwwe , Srilankans la name ekata vitharak, Srilankans la. Namuth Srilankava , vena countries valata yatath vela jivath venava vage.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    what do you mean by that katus
    නෑ මම කිවේ දැන් තියෙන ණය ගෙවල රට නඩත්තු කරන්නත් අලුතෙන් ණය ගන්න වෙලා නෙව තියෙන්නේ. එහෙම නැතුව නොකා නොබී වගේ ඉඳල අලුතින් ණය ගන්නේ නැතුව දිගටම මේ තියෙන ණය විතරක් ගෙව්වොත් අවුරුදු කීයකින් මේක ඉවරවෙයිද කියල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මම කිවේ දැන් තියෙන ණය ගෙවල රට නඩත්තු කරන්නත් අලුතෙන් ණය ගන්න වෙලා නෙව තියෙන්නේ. එහෙම නැතුව නොකා නොබී වගේ ඉඳල අලුතින් ණය ගන්නේ නැතුව දිගටම මේ තියෙන ණය විතරක් ගෙව්වොත් අවුරුදු කීයකින් මේක ඉවරවෙයිද කියල
    තව ටිකක් ටැක්ස් ගැහුවොත් නම් පරම්පරා දෙකකින් වගේ කරගන්න පුළුවන් වෙයි