Bill gates can clear country debt lol


මහබැංකු වාර්තාව අරගෙන බලපන් කො
උඹට තවත් හොඳට තේරේවි

මහබැංකු වාර්තාව අරගෙන බලපන් කො
උඹට තවත් හොඳට තේරේවි
eke monawada thiyenne
හි හි පුළුවන් නම් වෙලාවක් කරගෙන කියවපන්ඕවගේ තියෙන ඒවා නම් මට තේරෙන්නේ නෑ. මේකෙන් හොදටම තේරුණා seen එක. අනේ මන්ද බන් මේ රට කවද ගොඩ දාන්නද කියල.![]()
අපි කොච්චර අසරණ වෙලාද කියලා![]()
hmm i will try to do ma best brocan you give us some examples from CB annual report?
hmm i will try to do ma best bro
what do you mean by that katusනොකා නොබී ණය ගෙව්වොත් කොච්චර කාලෙකින් ඕක ඉවර කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේද.
නොකා නොබී ණය ගෙව්වොත් කොච්චර කාලෙකින් ඕක ඉවර කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේද.
නෑ මම කිවේ දැන් තියෙන ණය ගෙවල රට නඩත්තු කරන්නත් අලුතෙන් ණය ගන්න වෙලා නෙව තියෙන්නේ. එහෙම නැතුව නොකා නොබී වගේ ඉඳල අලුතින් ණය ගන්නේ නැතුව දිගටම මේ තියෙන ණය විතරක් ගෙව්වොත් අවුරුදු කීයකින් මේක ඉවරවෙයිද කියලwhat do you mean by that katus
තව ටිකක් ටැක්ස් ගැහුවොත් නම් පරම්පරා දෙකකින් වගේ කරගන්න පුළුවන් වෙයිනෑ මම කිවේ දැන් තියෙන ණය ගෙවල රට නඩත්තු කරන්නත් අලුතෙන් ණය ගන්න වෙලා නෙව තියෙන්නේ. එහෙම නැතුව නොකා නොබී වගේ ඉඳල අලුතින් ණය ගන්නේ නැතුව දිගටම මේ තියෙන ණය විතරක් ගෙව්වොත් අවුරුදු කීයකින් මේක ඉවරවෙයිද කියල