5 in 1 Grass cutter with 52cc Engine

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    මචන්ලා මේ වගේ භාණ්ඩයක් ලංකාවේ ගන්න තැනක් දන්නවද බන් ?




    2eq45r5.jpg

    2nai5fp.jpg

    2s0mh6a.jpg

    vrpm3d.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    5 in 1 thibbata wedak ne, cheap chinese magulak nam ganna epa, gannawanam honda reputed branded ekak ganna.
    Eg: Honda, Victa, Masport, Makita, Bosch...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    chinese katu. oken gas kivvata kehel, papol gas wage eva kapanna puluwan.

    gas kapanna ona nam chain saw ekak ganin.

    oka hodai watte grass, podi gas athu kapanna
     

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    5 in 1 thibbata wedak ne, cheap chinese magulak nam ganna epa, gannawanam honda reputed branded ekak ganna.
    Eg: Honda, Victa, Masport, Makita, Bosch...

    Ow machn Chinese nam ganne na. Honda wage branded ewageth 5 in 1 eka enawa eka eka head maru karan wade karaganna puluwan (podi gas wala athu ganata kapanna wage.)
    Lankawe ganna tanak tama set une natte bn.:confused:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    5 in 1 කියල ඕව ගෙන්නන්න යන්න එපා. කෑල්ලක් හරි කැඩුනොත් පාට්ස් නැහැ මෙහෙ. විසි කරන්න වෙන්නෙ.
    හන්ටර් එකේ බලපන්. වෙන වෙනම ගත්තත් හොඳ බ්‍රෑන්ඩ් වලින් ගනින්. අනික මොකක් හරි උනත් පාට්ස් තියෙනව ලංකාවෙ :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලංකාවෙ Agent කෙනෙක් ඉන්න, Specific Brand එකක් තියෙනව නම් උන්ගෙන් අහපන් ගෙනත් දෙන්න පුළුවන්ද කියල. එහෙම උනත් අවුලක් නෑ. පාට්ස් උනත් උන් ගෙනත් දෙයි පස්සෙ ඕන උනොත්
     

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    යාළුවා;23187987 said:
    5 in 1 කියල ඕව ගෙන්නන්න යන්න එපා. කෑල්ලක් හරි කැඩුනොත් පාට්ස් නැහැ මෙහෙ. විසි කරන්න වෙන්නෙ.
    හන්ටර් එකේ බලපන්. වෙන වෙනම ගත්තත් හොඳ බ්‍රෑන්ඩ් වලින් ගනින්. අනික මොකක් හරි උනත් පාට්ස් තියෙනව ලංකාවෙ :)
    :yes::yes::yes:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,210
    4,566
    113
    grass cutters nam have. ituru adons tika wenama genat hai karanna tama wenne adapter ekak dala