Machan 5 in 1 eka thiyeida bn ?thiyanawa Hunter ekata yanna
Lankawe ganna tanak set une na bn. Tama hoyanawa. Alibaba,ebay,amazon nam thiyanawa genna ganna amarui. 150$ wage wenne..පට්ට භාන්ඩයක්නෙ,කීයක් වෙනවද?
5 in 1 thibbata wedak ne, cheap chinese magulak nam ganna epa, gannawanam honda reputed branded ekak ganna.
Eg: Honda, Victa, Masport, Makita, Bosch...

5 in 1 thibbata wedak ne, cheap chinese magulak nam ganna epa, gannawanam honda reputed branded ekak ganna.
Eg: Honda, Victa, Masport, Makita, Bosch...

යාළුවා;23187987 said:5 in 1 කියල ඕව ගෙන්නන්න යන්න එපා. කෑල්ලක් හරි කැඩුනොත් පාට්ස් නැහැ මෙහෙ. විසි කරන්න වෙන්නෙ.
හන්ටර් එකේ බලපන්. වෙන වෙනම ගත්තත් හොඳ බ්‍රෑන්ඩ් වලින් ගනින්. අනික මොකක් හරි උනත් පාට්ස් තියෙනව ලංකාවෙ![]()

grass cutters nam have. ituru adons tika wenama genat hai karanna tama wenne adapter ekak dala