Payoneer to අතට සල්ලි
මචන්. $600ක් තියෙනවා Payoneer එකේ. මට ඒ ටික මගේ අතට ගන්න ඕනේ. කොහොමද ලේසියෙන්ම කරගන්න පුළුවන්? අඩුම වියදමක් තියෙන විදිහක් කියහල්ල
Com bank එකේ account එකක් තියෙනවා
payoneer prepaid card එකක් තියෙනවා
ez cash normal acc එකක් තියෙනවා.

Last edited: