Subwoofer Innovex

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    mama oke anith eka gathha , oke stocks iwarai mama ganna kota.

    oke sound quality ye wenasak naha kiyala kiwwe damro eke , wunta araka wikuna ganna ona indada dan naha .

    komahari samaana radio ekak widiyata paawichchiyata nam hodayi. sound hodata thiyanwaa ,
    10/10

    habayi film ekak balanna . quality sinduwak ahnna nam echcharama hari naha bass eka nam gannama deyak naha .

    mam gaththe pirith danna e wadetanam hodayi damro lage service ekath supiri

    habayi film ekak balanna ,sindu ahanna nam thawakikyak hari daala wena ekata yana eka hodayi.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,465
    113
    Piliyandala
    man gaththe nam kalutarin- ape bappa shop ekak karanawa- eken gatte?- karoki nam ne

    one nam 4tos ewannam ube mobile num ekak ewapan- wts up/imo/viber daanna

    one nam genalla dennam - 01 year warrenty

    uba koheda

    mama piliyandala ban. mama unata pm ekak dannam. ganna one nam
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,465
    113
    Piliyandala
    Innovex එක පට්ට..
    බය නැතුව ගනින්..
    කොලිටි හොදයි, මම ගත්තා මේකට කලින් එක,
    දන්නව නම් මේකම ගන්නවා,
    මම ගත්ත එකේ රිමෝට්, කැරොකේ නැහැ,

    මචන් මට පොඩ්ඩක් කියපන් සවුන්ඩ්ස් හොඳයිද? බ්‍රෑන්ඩ් එක ගැන දන්නේ නෑ එකයි අහන්නේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,465
    113
    Piliyandala
    mama oke anith eka gathha , oke stocks iwarai mama ganna kota.

    oke sound quality ye wenasak naha kiyala kiwwe damro eke , wunta araka wikuna ganna ona indada dan naha .

    komahari samaana radio ekak widiyata paawichchiyata nam hodayi. sound hodata thiyanwaa ,
    10/10

    habayi film ekak balanna . quality sinduwak ahnna nam echcharama hari naha bass eka nam gannama deyak naha .

    mam gaththe pirith danna e wadetanam hodayi damro lage service ekath supiri

    habayi film ekak balanna ,sindu ahanna nam thawakikyak hari daala wena ekata yana eka hodayi.

    අප්පටහුඩු එහෙමද?:sorry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,465
    113
    Piliyandala
    Mmat remote1nti eka gatta ,habay arn dws3n sub1awlk awa unta kiwwt pse showroom1t gen kiwwa mn kiwwa arn thma 1week wt nti nisa ay arn ynna be karadry kiyl it passe un gedrtm awit balal mt aluth ekk dunna,eknm awlk ne hodat wada.

    Monawa unt damro eke service 1nm hody singer,Lg wge ewta wada,mokda damro eken home visit krla hadanne washing machine ,tv wage ew witrlu eth meka aran sathiykwt ne kiwwt passe una awit baluwa,singer ,Lg wage ewgenm showroom arn giyat alut ekk ganna ekanm sure ne

    ඇත්ත. උන්ගේ සර්විස් එක මාරු
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,465
    113
    Piliyandala
    මේක කොහොමද?
    350p4sz.jpg

    මේක පට්ට ද ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,465
    113
    Piliyandala
    යාළුවා;23187700 said:
    සවුන්ඩ් හොඳ නම් දම්රෝ එකෙන්ම ගනින්. සර්විස් පට්ට.

    එක තමා බන් මම බැලුවේ:yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් මට පොඩ්ඩක් කියපන් සවුන්ඩ්ස් හොඳයිද? බ්‍රෑන්ඩ් එක ගැන දන්නේ නෑ එකයි අහන්නේ

    mata nam sound elatama thiyenawa
    Bass ela, treble tikak madi,
    eth gane hetiyata ela..
    awula thamai remote nethi eka
    echcharai

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    අප්පටහුඩු එහෙමද?:sorry:

    මචන් කොහෙන් ගත්තත් After sales Service උපරිම දෙන තැනකින් ගන්න ,
    නැත්නම් හොද බ්‍රෑන්ඩ් වල රෙප්ලිකා වලට රැවටෙන්න වෙයි

    sound quality එච්චරම සලකන්නේ nathnam innovex යන්න මොකද අව්රුද්දක් යනකම් warranty sure
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,465
    113
    Piliyandala
    මචන් කොහෙන් ගත්තත් After sales Service උපරිම දෙන තැනකින් ගන්න ,
    නැත්නම් හොද බ්‍රෑන්ඩ් වල රෙප්ලිකා වලට රැවටෙන්න වෙයි

    sound quality එච්චරම සලකන්නේ nathnam innovex යන්න මොකද අව්රුද්දක් යනකම් warranty sure

    මටත් හිතුනේ මේකම තමයි මචෝ... වොරන්ටි සුවර් දම්රෝ......