YAMAHA RXV 485 AV Receiver

ceng

Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    Electronic shop wala thiyenawa. Thilakawardana eketh thibuna. Maspro wage honda cable ekak 1500/- wage wenawa.
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,628
    3,340
    113
    Bandarawela
    ලංකාවේ sound items පට්ට ගණන් ඇයි බන්. Ebay එකේ $60 speaker ජෝඩුවක් මේහේ අඩුම 28යි .
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Man rs. 600 kata 2m diga cable ekak gatta. Sony kiyala gahala thiyenne. High speed kiyalath thiyenawa. 10.2 GBs kiyalath thiyenawa.
    මමත් HDMI Cable ගන්න හොයනකොට ඔය සෝනි එක සෙට් වුනා. ඕක ඔරිජිනල් සෝනි එකක්නම් නෙමෙයි. නමුත් අවුලක් නැහැ. පස්සේ ටිකක් හොයනකොට පට්ට කේබල් එකක් සෙට් වුනා රු 900/=.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,089
    8,091
    113
    රූකඩ රාජ්ජේ
    මමත් HDMI Cable ගන්න හොයනකොට ඔය සෝනි එක සෙට් වුනා. ඕක ඔරිජිනල් සෝනි එකක්නම් නෙමෙයි. නමුත් අවුලක් නැහැ. පස්සේ ටිකක් හොයනකොට පට්ට කේබල් එකක් සෙට් වුනා රු 900/=.
    Eka ARC support da ban? Mata tv eke sounds ganna bariuna. Anith cable eka gatte koinda? Brand name ekak thiyeda?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,089
    8,091
    113
    රූකඩ රාජ්ජේ
    ehema loku amaruwak na bn arc hadanna. math hadala dunna yaluwekge tv ekaka lesiyen
    තවම බැරි උනා බං...ආයි කරන්න ගියෙත් නෑ...

    dan koheda avr ganna tiyenne
    me dawas wala badu nene
    YAMAHA MUSIC CENTER නෙවි මම නම් ගත්තේ...බොරලැස්ගමුවේ හන්දියේ තැනකින්...දැන් නම් ලොකු ගානකින් වැඩිවෙලා ඇති නේද?
    ------ Post added on Dec 6, 2021 at 1:31 PM
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    තවම බැරි උනා බං...ආයි කරන්න ගියෙත් නෑ...

    YAMAHA MUSIC CENTER නෙවි මම නම් ගත්තේ...බොරලැස්ගමුවේ හන්දියේ තැනකින්...දැන් නම් ලොකු ගානකින් වැඩිවෙලා ඇති නේද?
    ------ Post added on Dec 6, 2021 at 1:31 PM
    ow appa
    yamaha rx4a eka 1.10k