රෝසි ආච්චි;23186203 said:mata nam story eka melo rahak na
farcry 2 thama pattama story eka thibbe
රෝසි ආච්චි;23186203 said:mata nam story eka melo rahak na




save point ekak thama hambune naha.
nier automata game eka patta bn.
awula eke auto save ehema naha. apita kamathi thanin save karannath baha
thama eka parakwath save karanna bari una e sedda. marunahama apahu mula idansave point ekak thama hambune naha.
FRAPS eka ekath ekka hariyata wada naha secreen shot danna.
wena software ekak danne nadda.
So play safe. Eeta passe thiyana levels wala save points thiyanawa 
ah hari hari dan. palaweni eka goda dagaththaPalaweni level eke save points nahaSo play safe. Eeta passe thiyana levels wala save points thiyanawa
![]()


1080p ටිකක් හරි හොඳට ගසන්න නම් අඩුම ගානේ GTX1060 ඕනේ. 
එහෙම බලද්දි 250K වගේ යනවා. Ow bro.anith eka PC parts unath dan godak ganan wadi nehසිරා සිද්ධිය බං. මං යාලුවෙක්ට ඇසෙම්බල් කරලා දුන්නා Ryzen 7 එකක් ඌට 3D rendering වැඩ වලට. CPU based rendering නිසා Ryzen ගියේ. 220K ක් වියදම් කරලාත් ඌට GTX 1050ti එකක් තමා ගසන්න වුනේ1080p ටිකක් හරි හොඳට ගසන්න නම් අඩුම ගානේ GTX1060 ඕනේ.
එහෙම බලද්දි 250K වගේ යනවා.

Ow bro.anith eka PC parts unath dan godak ganan wadi neh

මං දෙසැම්බර් වල ගත්ත 1080ti Extreme Edition එක තිබ්බ ප්‍රයිස් වලට වඩා 40ක් වගේ වැඩි වෙලා මේ වෙද්දි. 
වෙලාවට කලින් ගත්තේ 
Apo ow bro kalin 1060 unath thibbe 50,000-55,000 athara wage.dan 75,000 wage welaමං දෙසැම්බර් වල ගත්ත 1080ti Extreme Edition එක තිබ්බ ප්‍රයිස් වලට වඩා 40ක් වගේ වැඩි වෙලා මේ වෙද්දි.
වෙලාවට කලින් ගත්තේ
![]()

Naha bro thamath Keyboard eken@wolv fifa gahanne controller ekenda ?
