New i7 PC ASUS X299-A GTX 1070 G X 8GB

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Gaming වලටයි තව පොඩි වැඩ වගේකටයි හොඳ PC එකක් ගන්න ඕන වෙලා තිබ්බා මචෝ
    අද ගිහින් PC එකක් ගහන් අවා එසේම්බල් කරලා

    හැමදාම PC ගැහුවට VGA එකක් ගහන්නෙ නැහැ හරි හමන් මේ පාර බලලා හොඳම එකක් ගහන අවා මචෝ 8GB

    කෙසින් එහෙම ලොකුවට දැම්මේ නැහැ

    5NCDPKP.jpg


    කුලින් එක ගහන්න ඉඩ තියෙන ලුක් එකක් තියෙන එකක් දැම්මේ

    IKMau1B.jpg


    9kNckbR.jpg


    pRXpcAr.jpg


    මේ තියෙන්නෙ ෆුල් සෙටප් කරලා හයි කාරාට පස්සෙ ඇතුල

    cphkkcu.jpg


    0dX3jvi.jpg


    Intel 7th Gen ප්‍රොසෙක් ගැහුවා
    පස්සෙ වෙන ප්‍රොසෙක් ගහන්න අදහසක් තියෙනවා එන අවුරුද්දෙ
    Asus Prime X299- A මදර්බෝර්ඩ් එකක් දැම්මා මොකද ඉස්සරහට ප්‍රොසා වෙනස් කරන්න පුළුවන් නිසා
    Ram වලට ගැහුවේ Hyper X Fury D4 8GB හතරක්

    cvPqjZu.jpg


    Lights ටික ආවම පට්ටම ගතියක් තියෙනවා :D

    Hard එකට දැනට ටොෂිබා 2TB Sata එකකුයි Kingston UV400 480GB SSD එකකුයි ගැහුවා
    වින්ඩොව්ස් සෙටප් කරේ නැහැ තාම නම්

    2mgJ557.jpg


    Windows Original එකකුත් සල්ලි දීලා ගත්තා මචෝ තව Dell මොනිටර්ස් දෙකකුත් ගත්තා පරණ PC එකටත් එක්කම
    මෙන්න ෆුල් ස්පෙක් එක මචං ගහපු

    XgY5ASK.jpg


    දැන් ඉතින් ගේම්ස් එහෙම කියපල්ලා අපිටත් ගහන්න පුළුවන්

     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    scurvy මේකට ඇවිත් රිද්දගෙන කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් මම ඔලුවෙන් හිටගන්නවා.:yes:
    ඌට මේ වගේ ත්‍රෙඩ් පේන්න බෑ ඊරිසියාවේ පැලෙනවා :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    scurvy මේකට ඇවිත් රිද්දගෙන කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් මම ඔලුවෙන් හිටගන්නවා.:yes:
    ඌට මේ වගේ ත්‍රෙඩ් පේන්න බෑ ඊරිසියාවේ පැලෙනවා :lol:
    hee hee
    riddaganna epa itin :lol: