හොරුන්ගෙන්-ආරක්ෂා-කොහොමද

mangoboy

Member
Jan 16, 2017
559
82
0
mango ගහ උඩ
හොරුන්ගෙන්-ආරක්ෂා-කොහොමද

මචන් මම හිතුවා පොඩ්ඩක් අපේ දේපල (නිවාස හා ගෙවත්ත ) කොහොමද හොරුන්ගෙන් ආරක්ෂා කර ගන්නේ කියන එක ගැන කතා කරන්න. මේක අපි හැමෝම ජිවිතේ එක වතාවක් හරි මුහුණදෙන අබියෝගයක් . ඒ නිසා විසේසයෙන්ම ඒවා වල්ක්වියහැකි සුවිසේෂ ක්‍රම ගැන තමයි කතා කරන එක වැදගත්. හොරු හරි මොළ කරුවන් උන් වැලක්වීමට අපි හොදට plan එකක් තියෙන්න ඕනෑ . මේ ගැන අද කතා කරමු . කට්ටිය දන්නා දන්නා හොද ටිප්ස් කොටගන යමල්ලා .
IMBhwVH.jpg

මම පළමුවෙන්ම හිතුවා . ආලෝකය ගැන කතා කරන්න . ඒ කියන්නේ ගෙදරක lights කොහොමද හොරුන් වලක්වන විදිහට යොදන්නේ කියලා කියන්ඩ . ගොඩක් අය හි
න්නේ ගෙදර ඇතුලේ light එකක් රැට දාල තිබ්බහම හොදඊ කියලා . නමුත් එහෙම දාල තිබ්බහම එළියේ ඉදන් බලන කෙනෙකුට ගේ ඇතුලේ දේවල් පෙනෙනවා. එක හොරාට තව පිටුවහලක් වෙනවා හොරකමට . ඊට වඩා සුදුසු ක්‍රමය වෙන්නේ එළියේ light දමා නිවාස තුල light නිදාගන්ඩ යන විට නිවීමයි . එලිය ආලෝකමත් වීම නිසා එළියෙන් එන කෙනෙකු ගේ තුල සිටින කෙනෙකුට හොදින් පෙනෙනවා . මේ නිසා එවැනි ගෙදරකකට යාම හොරුන්ට උනත් ලේසි වන්නේ නෑ . හොරෙක් ඇතුළු උනොත් ලග පාත ගෙදරක කෙනෙක් උනත් දකින්ඩ තියන අවස්ථාව වැඩියි . ඒ වගේම එලියට සවිකළ flash light කීපයක් තිබුනොත් සැක අවථාවක ඒවා දැල්වීමෙන් පළාතම ආලෝකමත් වී සියල්ල නිරික්සනය වේ . එබැවින් එවැනි ගෙදරකට ඇතුල්වීම හොරුන්ටත් ලේසි වන්නේ නැත .
"motion activated lights" use කරන්ඩ පුළුවන් ගෙවතේ ආරක්ෂාවට . මෙය මා ගම්මිරිස් ඉඩමක ආරක්ෂාවට සාර්ථකව යෙදුවා . මෙය සමග auto on වෙන එලර්ම් යෙදීම වඩා හොදයි .

[FONT=&quot]පවුලේ සියලුදෙනා ගෙදෙරින් බැහැර දුර යනවිට සැලකිලි මත් වෙන්න[/FONT]
Vz2LJwc.jpg

[FONT=&quot]සැලකිලිමත් වීමෙන් අපට බොහෝ හොරකම් වැළක්විය හැකියි . මම නම් කියනේ මචන් උබලා දවසකට දෙකකට කොහේ හරි යනවනම් හැම එකාටම ඕක කියන්ඩ එපා . උබට හිතවත්ම එකෙකුට කියනවා මිසක් නොකියා ඉන්න එක වඩා හොදයි . ඒ මොකද ඔය බොහෝ හොරකම් කරන්නේ පිටින් ඇවිත් කියලා හිතුවට එක එහෙම නෙමෙයි. අපි දන්න එවුන් හරි උන්ගේ යාලුවෝ හරි තමා අපට වැඩියම කෙළවන්නේ . උබ යන තැන් කීමෙන් වෙන්නේ සමහර එවුන්ට අපි අනවශ්‍ය තොරතුරු ලබාදීමයි . එසේම පවුලේ සියලුදෙනා විනෝද චාරිකා සදහා දුර ගොස් ඇති විට දැන් අපි සිටින්නේ අහවල් තැන ලෙස facebook wala ෆොටෝ දැමීමෙන් වලකින්න. එය සමහරෙකුට මගේ ගෙදර කවුරුවත් නැ අද වැනි දෙයක් දැම්මාට සමාන දෙයක් බව සිතන්න . දැන් අහන්ඩ එපා හොරු එන්නේ [/FONT][FONT=&quot]facebook [/FONT][FONT=&quot]බලළද කියලා [/FONT][FONT=&quot]?[/FONT]

මෙවැනි තව tips ගැන තව ඉදිරියට කතා කරමු .

ඔය rep + කියන ඒවා එහෙම දෙන ඇත්තෝ දීගෙන යන්
 
Last edited:
Nov 9, 2016
280
22
0
Cosmos.
මේ දීල තියන උපදෙස් ටික ගොඩක් හොඳයි. :yes:

අපේ ගෙදර නං තාප්පෙට අමතරව ආරක්ෂාවට ඉන්නෙ rottweiler බල්ලො දෙන්නෙක්. අල්ලපු ගෙදර uncle CID එකේ. හොරෙක් තියා කපුටෙක් වත් එන්නෙ නෑ.
 
mangoboy

Member
Jan 16, 2017
559
82
0
mango ගහ උඩ
මේ දීල තියන උපදෙස් ටික ගොඩක් හොඳයි. :yes:

අපේ ගෙදර නං තාප්පෙට අමතරව ආරක්ෂාවට ඉන්නෙ rottweiler බල්ලො දෙන්නෙක්. අල්ලපු ගෙදර uncle CID එකේ. හොරෙක් තියා කපුටෙක් වත් එන්නෙ නෑ.
thanks, ඇත්තටම බල්ලන් හැදීම ආරක්ෂාවට ඉතා වැදගත් . මොන මොන වර්ගයේ බලන්ඩ ආරක්ෂාවට ගොඩක් වැදගත් කියලා පුළුවන් නම් දැම්මොත් වටිනවා මචන් . උන් වෙනුවෙන් කරන්ඩ ඕන විශේෂ සලකිලිත් එක්කම දාන්ට පුළුවන් නම් හැමෝටම වැදගත් වෙයි .
 
exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Ape gedarath bawwo dennek hadanawa....ita amatharawa ge ethule alarm ekak dala tiyanawa nidana kamara walata wagema corridor ekata.....grill gehuwa .......eka parak horu penna nisa tamai me okkoma kale ban
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    "motion activated lights" deka thunak eliye set kalanam thavath goda. vaththata mokek hari apu gaman lights tika eka paratama on venava. mona hora unath okata shock venavane bn.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මුකුත් ඕනි නෑ. තඩි බල්ලෙක් හදහන්..

    සරම එහෙම ගලෝලා දුවන්නේ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රෑ එලි වෙනකල් නිදා ගන්නේ නැතුව අතේ ගහනවා. ආහ් ආහ් ආහ්:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මම දන්නා මල්ලි කෙනකේගේ ගෙදරට හොරු පැන්නා එහෙ බල්ලෙකුත් ඉන්නවා.බල්ලා උන්ව හපලා නැත්තේ ගෙදරට ආව ගිය එකෙක් හින්දා කියලා තමා කියන්නේ.
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    මේ දීල තියන උපදෙස් ටික ගොඩක් හොඳයි. :yes:

    අපේ ගෙදර නං තාප්පෙට අමතරව ආරක්ෂාවට ඉන්නෙ rottweiler බල්ලො දෙන්නෙක්. අල්ලපු ගෙදර uncle CID එකේ. හොරෙක් තියා කපුටෙක් වත් එන්නෙ නෑ.

    අපේ ගෙවල් පැත්තෙ CID බුවෙක්ගෙ ගෙදරටත් හොරු පැන්න තාම ඇල්ලුවේ නැහැ බන්:lol:
     
    Nov 9, 2016
    280
    22
    0
    Cosmos.
    thanks, ඇත්තටම බල්ලන් හැදීම ආරක්ෂාවට ඉතා වැදගත් . මොන මොන වර්ගයේ බලන්ඩ ආරක්ෂාවට ගොඩක් වැදගත් කියලා පුළුවන් නම් දැම්මොත් වටිනවා මචන් . උන් වෙනුවෙන් කරන්ඩ ඕන විශේෂ සලකිලිත් එක්කම දාන්ට පුළුවන් නම් හැමෝටම වැදගත් වෙයි .

    Rottweiler එවුන්ට අමතරව අපේ රටේ දේශගුණය එක්ක ආරක්ෂාවට හදන්න පුලුවන් හොඳම වර්ග තමයි ,

    1. German Shepherd
    2. Great Dane (බුරන සද්දෙ ඇහුනහම ඇති , හොරුන්ට දුවන්න.)
    3. Doberman
    4. Boxer

    ඔය වර්ග ඔක්කොම පොඩිකාලෙ ඉඳල ආදරෙන් train කලොත් , පවුලෙ අය වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තී.පොඩි ළමයින්ට ගොඩක් ආදරෙයි. මම වෙලාව තියන දවසක , උන්ට සලකන්න ඕනෙ විදිහයි train කරන විදිහයි මේ thread එකේම දාන්නම්. අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ දෙයක් තමයි , හැමදාම විනාඩි 30 - 45 ඇවිද්දවන එක. අපිටත් හොඳයි , එයාලටත් හොඳයි.

    මෙයාල බුද්ධිමත් කමින් වැඩි හින්ද , කලින් ගෙදරට ආව කියල (බාස්ල , වැඩකරන අය , රියදුරන් ) , හොරෙන් පනින්න ආවොත් අත අරින්නෙ නැහැ. මොකද මුන්ට මිනිස්සුන්ගෙ "body languages" හොඳට කියවන්න පුලුවන්.අනික ගෙදර කෙනෙක් කන්න දුන්නොත් මිසක් වෙන අය මොක දුන්නත් කනව තියා බලන්නෙවත් නැහැ.
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කිසි ගින්නක් නෑ සෙන්සර් දාල කරන්ට් සෙට් කරලා තියෙන්නේ. ඇට රට ඉඳි වෙනකං වදිනව 😛මං විතරයි ගෙදර ඉන්නෙ. ඒක නිසා අව්ලක් නෑ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,247
    4,613
    113
    echara oni na. guard hari 10years gedara hitiya nam aithiwasikam kianna puluwan mulu gedarama eka paara ganna :D
     
    Nov 9, 2016
    280
    22
    0
    Cosmos.
    අපේ ගෙවල් පැත්තෙ CID බුවෙක්ගෙ ගෙදරටත් හොරු පැන්න තාම ඇල්ලුවේ නැහැ බන්:lol:

    අද කාලෙ එහෙම තමයි .ඉස්කොලෙකට වත් ගිහින් නැති හොරු Mission Impossible සීන් දාන්නෙ :lol:
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    Rottweiler එවුන්ට අමතරව අපේ රටේ දේශගුණය එක්ක ආරක්ෂාවට හදන්න පුලුවන් හොඳම වර්ග තමයි ,

    1. German Shepherd
    2. Great Dane (බුරන සද්දෙ ඇහුනහම ඇති , හොරුන්ට දුවන්න.)
    3. Doberman
    4. Boxer

    ඔය වර්ග ඔක්කොම පොඩිකාලෙ ඉඳල ආදරෙන් train කලොත් , පවුලෙ අය වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තී.පොඩි ළමයින්ට ගොඩක් ආදරෙයි. මම වෙලාව තියන දවසක , උන්ට සලකන්න ඕනෙ විදිහයි train කරන විදිහයි මේ thread එකේම දාන්නම්. අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ දෙයක් තමයි , හැමදාම විනාඩි 30 - 45 ඇවිද්දවන එක. අපිටත් හොඳයි , එයාලටත් හොඳයි.

    මෙයාල බුද්ධිමත් කමින් වැඩි හින්ද , කලින් ගෙදරට ආව කියල (බාස්ල , වැඩකරන අය , රියදුරන් ) , හොරෙන් පනින්න ආවොත් අත අරින්නෙ නැහැ. මොකද මුන්ට මිනිස්සුන්ගෙ "body languages" හොඳට කියවන්න පුලුවන්.අනික ගෙදර කෙනෙක් කන්න දුන්නොත් මිසක් වෙන අය මොක දුන්නත් කනව තියා බලන්නෙවත් නැහැ.
    Rep + මචන් . මෙතන හොද point කීපයක්ම තියෙනවා .එකක් අදුරන අය අවොත් කොහොමද බලන්ගෙන් අවශ්‍ය ආරක්ෂාව ලැබෙනවද ? අනික බල්ලන්ට වස දාල කෑම දීපු අවස්ථා තිවෙනවා හොරුන් . ඒ දෙකටම පිළිතුරු ලබනේවා උබ කිව බල්ලන්ගෙන් . හැබයි එක අන්තිමට තීරණය වෙන්නේ අපේ බල්ලාගේ ඔය කියන ලක්ෂණ තියනවද කියන එක මත . ගොඩක් හොදයි බල්ලන් මතම විස්වාසය නොතියා තව ක්‍රමත් යොදා තිබීම .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරෙක් එනව දන්නව නම් ආයෙ මොකටද ලයිට් දන්නෙ හොද පොල්ලක් අරගෙන පතබානව මිසක්..:yes: