Accounting කරද්දී basic maths උගන්නන්නේ නැද්ද? Stuff like Basic Algebra, Basic Calculus, Probability and Statistics and Basic Trigonometry...![]()
![]()
ජ'පුර එහෙම නම් Management Faculty එකේ ඕවා උගන්නන්න වෙනම subject module එකක් තියෙනවා මම දැකලා තියෙනවා, මගේ කසින් කරා..
Japure ewala kohomath subject wediy ne bn?hmm mehe nan maths mukuth ne bn.
මම උඩින් දාපු Maths වල මොනාහරි අවුලක් තියෙනවා නම් අහපන්.. 