Maths help

Emios

Well-known member
  • Dec 10, 2009
    74,800
    67,006
    113
    Accounting කරද්දී basic maths උගන්නන්නේ නැද්ද? Stuff like Basic Algebra, Basic Calculus, Probability and Statistics and Basic Trigonometry... :eek: :eek: :eek:

    ජ'පුර එහෙම නම් Management Faculty එකේ ඕවා උගන්නන්න වෙනම subject module එකක් තියෙනවා මම දැකලා තියෙනවා, මගේ කසින් කරා..

    Japure ewala kohomath subject wediy ne bn?hmm mehe nan maths mukuth ne bn.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Accounting කරද්දී basic maths උගන්නන්නේ නැද්ද? Stuff like Basic Algebra, Basic Calculus, Probability and Statistics and Basic Trigonometry... :eek: :eek: :eek:

    ජ'පුර එහෙම නම් Management Faculty එකේ ඕවා උගන්නන්න වෙනම subject module එකක් තියෙනවා මම දැකලා තියෙනවා, මගේ කසින් කරා..

    මේකෙ මොනවද බන් ඉගෙන ගන්න තියෙන්නෙ අමුතුවෙන් (පස් වෙනි මූලෙ cal එකේ ගහන හැටි නන් O/L වලට නෑ)algebra triginometry calculus මොන මගුලක් වත් ඕක හදන්න ඕන නෑනෙ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    උඹ MSC එකක් කරනව කිව්ව නේ :confused:
    5000/11933 පස්වෙනි මූලෙ අරං 1ක් අඩු කරපංකො :confused:
    නැත්තං මූල 5ම ඕන්නං wolfram alpha එකේ ඕක ගහපං :confused:

    උබල wolfram alpha පාවිච්චි කරනවද බන් මට ඔය මගුලේ මොකක් හරි ගහන්න ගියහම මොලේ අවුල් වෙනව අපි ඉතින් matlab තමයි ඕන එකකට
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මේකෙ මොනවද බන් ඉගෙන ගන්න තියෙන්නෙ අමුතුවෙන් (පස් වෙනි මූලෙ cal එකේ ගහන හැටි නන් O/L වලට නෑ)algebra triginometry calculus මොන මගුලක් වත් ඕක හදන්න ඕන නෑනෙ

    How to find 5th root manually
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේකෙ මොනවද බන් ඉගෙන ගන්න තියෙන්නෙ අමුතුවෙන් (පස් වෙනි මූලෙ cal එකේ ගහන හැටි නන් O/L වලට නෑ)algebra triginometry calculus මොන මගුලක් වත් ඕක හදන්න ඕන නෑනෙ

    ඔව් බන් මේ ගානට නම් ඕනේ ඉතින් O/L දැනුම සහ පොඩ්ඩක් කැල් එකෙන් 1/5 බලය හොයන එක විතරයිනේ..

    මම අර පෝස්ට් එකෙන් අදහස් කලේ ඔවා උගන්නනවද කියලා බන්, ජපුරේ එහෙම එ වගේ දේවල් උගන්නනවා..ඉතින් එහෙම Basic Mathematics subject module එකක් ඉගෙනගෙන තිබුනා නම් මේ වගේ එවා පුලුවන් වෙයි කියලා හිතන්න තිබුනා..