Diesel electric locomotive transmission

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ට්‍රේන් 0 speed වලින් පටන් ගද්දි ගොඩක් ඒවායෙ ගැස්සෙනව නේද??

    ඉන්ටර්නෙට් එකේ හොයලා බැලුවත් හම්බුනේ නෑ. ඉලෙක්ට්‍රික් මෝටර් එකක 0 ස්පීඩ් වලින් පටන් ගන්න පුලුවන්ද:oo: ෆන්ඩමෙන්ටලි 0ස්පීඩ් එකේදිලු මෝටරයක් වැඩිම ටෝක් එක දෙන්නෙලු කියන්නෙ ඒත් ප්‍රැක්ටිකල් නැතිව . ඒත් 0ස්පීඩ් වලින් පටන් ගන්න බෑ නේ මෝටරේක. (වතුර මෝටර් එහෙම හැම එකක්ම ඉතින් 0ස්පීඩ් වලින් තමා පටන් ගන්නෙ):baffled:ඒත් මේවයේ ලොකු ටෝක් එකක්නෙ ඇත්තෙ

    එතකොට ට්‍රේන් වල ක්ලච් ප්ලේට් හරි ටෝක් කන්වර්ටර් හරි ඒ වගේ දෙයක් තියේද තියෙනවාද ස්මූත් කරලා දෙන්න??
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Voltage & amperage change karala oke speed tika tika wadi karanna puluwan athi neda.:confused:

    field current එක වෙනස් කරල ඕක කරන්න පුලුවන් හැබැයි ඇත්තටම කෝච්චියෙ එහෙමද කරන්නෙ කියල නම් අදහසක් නෑ බන්
     
    • Like
    Reactions: EvilEye
    https://en.m.wikipedia.org/wiki/Diesel_locomotive

    ඕකේ diesel-electric locomotive එකේදි ඩීසල් එන්ජින් එකෙන් DC මෝටර් වගයක් drive කරවනව...රෝද වලට power එක දෙන්නෙ ඒ මෝටර් වලින්, ඩීසල් එන්ජිමෙන් දෙන්නෙ නෑ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Gear system ekak athi ne..

    gear system එකක් නෑ DC motor තියෙන්නෙ

    :yes: කාර් වල තියෙන ගියර් නෙමේනෙ තියෙන්නෙ, එලෙක්ට්‍රික් සිස්ටම් එකක් , ඒක 0න් පටන් ගන්නෙ කොහොමද් කියන එකයි පස්නෙ ,
     
    Diesel locomotive එකේ නම් fluid coupling එකක් තියෙනව එන්ජිමයි drivetrain එක අතර connection එක link වෙන...එක විදියක clutch එකක්, ඕක manual transmission එකේ වගේ clutch mechanism එකක් හරි යන්නෙ නෑ 😋
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    field current එක වෙනස් කරල ඕක කරන්න පුලුවන් හැබැයි ඇත්තටම කෝච්චියෙ එහෙමද කරන්නෙ කියල නම් අදහසක් නෑ බන්

    ඔව් ඒ වගේ ස්පීඩ් වලට ඒ ඒ ඇම්පියර් ෆ්රීක්වන්සි තියෙනවා මන් හිතන්නෙ, ඒත් 0න් පටන් ගන්නෙ කොහොමද , කාර් එකකනම් ක්ලච් එකක් තියෙනවා , ඒත් මේවෙ ක්ලච් නෑනෙ :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    https://en.m.wikipedia.org/wiki/Diesel_locomotive

    ඕකේ diesel-electric locomotive එකේදි ඩීසල් එන්ජින් එකෙන් DC මෝටර් වගයක් drive කරවනව...රෝද වලට power එක දෙන්නෙ ඒ මෝටර් වලින්, ඩීසල් එන්ජිමෙන් දෙන්නෙ නෑ.

    ඔව් ඒක මම දන්නවා මචන්, ඒත් කොහේවත් නෑනෙ ස්ටොප් එකෙන් පටන් ගන්නෙ කොහොමද කියලා, එක පාරටම කරන්ට් එක දෙනවද, ඒ හින්දද ගැස්සිලා පටන් ගන්නෙ, ඒත් සමහර ඒව එහෙම නෑනෙ, ස්මූත්ව පටන් ගන්නවා,
    ඩ්‍රයිවර් හිතාමතාමද් එහෙම කරන්නෙ :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Diesel locomotive එකේ නම් fluid coupling එකක් තියෙනව එන්ජිමයි drivetrain එක අතර connection එක link වෙන...එක විදියක clutch එකක්, ඕක manual transmission එකේ වගේ clutch mechanism එකක් හරි යන්නෙ නෑ 😋

    ෆ්ලුයිඩ් කප්ලින්ග් එකක්ද තියෙන්නෙ එතකොට:oo:, ටෝක් කන්වර්ටර් වගේ මුල් හරිය ස්ටර්ට් කරගන්න ගමන:confused:
     
    ෆ්ලුයිඩ් කප්ලින්ග් එකක්ද තියෙන්නෙ එතකොට:oo:, ටෝක් කන්වර්ටර් වගේ මුල් හරිය ස්ටර්ට් කරගන්න ගමන:confused:

    මචං diesel-electric,diesel-mechanical ඔහොම types දෙකක් තියෙනව..
    diesel-mechanical එකේ තමයි fluid coupling එකක් තියෙන්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචං diesel-electric,diesel-mechanical ඔහොම types දෙකක් තියෙනව..
    diesel-mechanical එකේ තමයි fluid coupling එකක් තියෙන්නෙ

    මෙකැනිකල් කීවෙ ඩීසල් හයිඩ්‍රොලික් එකටමද :confused::D

    හයිඩ්‍රොලික් වලනම් කමක් නෑ , ඒවෙ හයිඩ්‍රොලික් පම්ප් එකකින්නෙ දෙන්නෙ,

    මේවෙ මෝටරේකින්නෙ, එතකොට ගැස්සෙන්නෙ ඇතිව ගන්නෙ කොහොමද්,
    කන්දකදි එහෙම :baffled:
     
    Last edited:

    මෙකැනිකල් කීවෙ ඩීසල් හයිඩ්‍රොලික් එකටමද :confused::D

    හයිඩ්‍රොලික් වලනම් කමක් නෑ , ඒවෙ හයිඩ්‍රොලික් පම්ප් එකකින්නෙ දෙන්නෙ,

    මේවෙ මෝටරේකින්නෙ, එතකොට ගැස්සෙන්නෙ ඇතිව ගන්නෙ කොහොමද්,
    කන්දකදි එහෙම :baffled:

    ඔව් මචං hydraulic system එක බං, ඒක mechanical වෙනවනෙ

    ඒත් diesel-electric එකේ clutch එකක් නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් මචං hydraulic system එක බං, ඒක mechanical වෙනවනෙ

    ඒත් diesel-electric එකේ clutch එකක් නෑ

    එතකොට කොහොමද මචන් ස්ටාට් එක ගන්නෙ, අනික ක්ලච් එකක් දාන්ඩ බෑනෙ නේ, 10000nm වගේ තඩි ටෝක් එකක්නෙ තියෙන්නෙ ,පටන් ගද්දි ඒත් ගැස්සිලා එනවනෙ සමහර ඒව ඒත් සමහර ඒව එහෙම නෑනෙ :sorry:, පොඩි මෝටරයක් වුනත් ඔන් කරපු ගමන් ගැස්සිලා එනවනෙ, ඒත් සමහර ට්‍රේන් එහෙම නෑනෙ , :confused: මට හෙන පස්නයක් වෙලා තියෙනෙ මේක :baffled:
     
    • Like
    Reactions: sithija.h