ඔව් නේ. මම හිතුවෙ එන්ජිමේ අවුලක් කියලගැස්සෙන්නේ එංජිම නිසා නෙවෙයි බන්![]()
පිටිපස්සේ එංජිමෙන් දෙන බලය එක සැරේට ඉස්සරහා පෙට්ටියට සම්ප්‍රේශණය වෙනේ නෑ.පෙට්ටියෙන් පෙට්ටිය හිර වේගෙන ඇවිල්ලා තමයි ඉස්සරහා පෙට්ටි වට බලය ලැබෙන්නේ. ඒ ලැබෙන විශාල බලයෙන් නිශ්චලව තියෙන පෙට්ටියක අවස්ථිතිය කැඩෙනවා.ඒකයි විශාල සෙලවීමක් දැනෙන්නේ![]()
ඕක එංජිමේ අවුලක් නෙවෙයි !
පරන ඒව හින්දා ගෙවිලා ඇතිmee specific point ekata echcharama adala naha, eeth balannako pinion ekei gear ekei matching wena pattern eka check karana widiha.. celo tape eken thamai record keeping karanne.. sure ekata India wenna athi..
time eka 04:30 idala balanna ko.
08:30 idala thamai celo tape seen eka yanne LOL
