මේ ට්‍රේන් 0 speed වලින් පටන් ගද්දි ගොඩක් ඒවායෙ ගැස්සෙනව නේද??
ඉන්ටර්නෙට් එකේ හොයලා බැලුවත් හම්බුනේ නෑ. ඉලෙක්ට්‍රික් මෝටර් එකක 0 ස්පීඩ් වලින් පටන් ගන්න පුලුවන්ද
ෆන්ඩමෙන්ටලි 0ස්පීඩ් එකේදිලු මෝටරයක් වැඩිම ටෝක් එක දෙන්නෙලු කියන්නෙ ඒත් ප්‍රැක්ටිකල් නැතිව . ඒත් 0ස්පීඩ් වලින් පටන් ගන්න බෑ නේ මෝටරේක. (වතුර මෝටර් එහෙම හැම එකක්ම ඉතින් 0ස්පීඩ් වලින් තමා පටන් ගන්නෙ)
ඒත් මේවයේ ලොකු ටෝක් එකක්නෙ ඇත්තෙ
එතකොට ට්‍රේන් වල ක්ලච් ප්ලේට් හරි ටෝක් කන්වර්ටර් හරි ඒ වගේ දෙයක් තියේද තියෙනවාද ස්මූත් කරලා දෙන්න??
ඉන්ටර්නෙට් එකේ හොයලා බැලුවත් හම්බුනේ නෑ. ඉලෙක්ට්‍රික් මෝටර් එකක 0 ස්පීඩ් වලින් පටන් ගන්න පුලුවන්ද
ෆන්ඩමෙන්ටලි 0ස්පීඩ් එකේදිලු මෝටරයක් වැඩිම ටෝක් එක දෙන්නෙලු කියන්නෙ ඒත් ප්‍රැක්ටිකල් නැතිව . ඒත් 0ස්පීඩ් වලින් පටන් ගන්න බෑ නේ මෝටරේක. (වතුර මෝටර් එහෙම හැම එකක්ම ඉතින් 0ස්පීඩ් වලින් තමා පටන් ගන්නෙ)
ඒත් මේවයේ ලොකු ටෝක් එකක්නෙ ඇත්තෙඑතකොට ට්‍රේන් වල ක්ලච් ප්ලේට් හරි ටෝක් කන්වර්ටර් හරි ඒ වගේ දෙයක් තියේද තියෙනවාද ස්මූත් කරලා දෙන්න??

, පොඩි මෝටරයක් වුනත් ඔන් කරපු ගමන් ගැස්සිලා එනවනෙ, ඒත් සමහර ට්‍රේන් එහෙම නෑනෙ ,