wagon-R rear buffer & dickey door

Moratu Yaka

Junior member
  • Jan 23, 2016
    89
    29
    18
    Negombo
    අද මගේ wagon-R එක මෝටර් බයිසිකල් කාරයෙක් පිටිපස්සෙන් හැප්පුවා. rear buffer එක තැලිලා, dickey door එකත් එබුණා සහ rear nickel පටියත් කැඩිලා..

    මගේ full insurance තියෙන්නේ Sri lanka insurance එකේ, ඒ වෙලාවේ agent කෙනෙක් ඇවිත් photo ගහන් මට document වගයක් දීලා ගියා estimate එකක් අරන් ඕනෑම branch එකකට බාරදෙන්න කියලා.

    estimate ගන්න සහ හදාගන්න හොද Colombo වල තැනක් දන්නා කෙනෙක් කියන්න. (මම කිරුළපන වැඩ කරන්නේ )

    මට වාහනේ තිබුනා වගේම හදාගන්න පුළුවන් වෙයිද?

    මට යන මුළු ගානම ගන්න පුළුවන් වෙයිද? buffer සහ door එක මාරු කරයිද?
     
    Last edited: