ඉඩමක්....

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මම ඉඩමක් ගන්න හදන්නෙ එත් ඒ ඉඩම බලපත්‍ර ඉඩමක් එහෙම ඉඩමකට ඔප්පු හදාගන්න විදියක් නැද්ද.... දන්න කෙනෙක් උදවු.....:rolleyes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අවුරුදු 30ක් හිටියා නම් ආයේ උබේ වගේ තමා බන්. එලවන්න බෑ
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    මම ඉඩමක් ගන්න හදන්නෙ එත් ඒ ඉඩම බලපත්‍ර ඉඩමක් එහෙම ඉඩමකට ඔප්පු හදාගන්න විදියක් නැද්ද.... දන්න කෙනෙක් උදවු.....:rolleyes:

    balapathra stage ekedinam amaruyi, nogena inna eka nuwanata huruyi

    දීමනා පත්‍ර/බලපත්‍ර ඉඩම් ගන්න එපා බන්

    dimana pathra thiyana idamak hariyata gaththoth lawyer kenek gen gannawata wada sure, namuth wikunnna wenneth eke kondesi walata anuwama thamayi

    අවුරුදු 30ක් හිටියා නම් ආයේ උබේ වගේ තමා බන්. එලවන්න බෑ

    Rajaye idamakata kaalaawarodayen ayithiwasikam kiyanna baha
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Thanks guys..... Namath idama thiyenne katharagama eke geval ehemath hadala .... Man e paththe balapu Hama idamakma vage Balapathra idam
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    බෑ... ආණ්ඩුවෙ ඉඩම්. මොන බයිල ගැහුවත් ඔප්පු නෑ. පවුලෙන් පිට පවරන්නත් බෑ. MCC ආවොත් ඔප්පු දෙයි. සමහරවිට මුල් බලපත්‍ර ලාභියාගෙ නමට. උඹට හුලං.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Thanks guys..... Namath idama thiyenne katharagama eke geval ehemath hadala .... Man e paththe balapu Hama idamakma vage Balapathra idam

    අක්කර දෙක තුනක් අරන්, අදායමක් එන වැඩක් කරල ගාන කවර් කරගනින්. එතකොට උඹට පාඩු නෑ. පරම්පරා ගානකට කියල හිතල නම් අරන් වැඩක් නෑ.
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    අක්කර දෙක තුනක් අරන්, අදායමක් එන වැඩක් කරල ගාන කවර් කරගනින්. එතකොට උඹට පාඩු නෑ. පරම්පරා ගානකට කියල හිතල නම් අරන් වැඩක් නෑ.

    Legally valid nedda machan purchase karanna eka
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Legally valid nedda machan purchase karanna eka

    නෑ.උඹ මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ?? ඕව කොටින්ම ආණ්ඩුවෙ ඉඩම්, මිනිස්සුන්ට වගාවට ලයිසන් දීපු.

    You cant PURCHASE IT
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Ganna epa ban.kalinuth mama kiwwe.mokada mul ayithikarugen passe oka pasu urumayak nam karala naththan auto ayithi wenne wadimal pirimi daruwata.kohomath oke kondesi balapan oppuwe pitipasse athi.