මම ඉඩමක් ගන්න හදන්නෙ එත් ඒ ඉඩම බලපත්ර ඉඩමක් එහෙම ඉඩමකට ඔප්පු හදාගන්න විදියක් නැද්ද.... දන්න කෙනෙක් උදවු.....![]()
දීමනා පත්ර/බලපත්ර ඉඩම් ගන්න එපා බන්
අවුරුදු 30ක් හිටියා නම් ආයේ උබේ වගේ තමා බන්. එලවන්න බෑ
Thanks guys..... Namath idama thiyenne katharagama eke geval ehemath hadala .... Man e paththe balapu Hama idamakma vage Balapathra idam
අක්කර දෙක තුනක් අරන්, අදායමක් එන වැඩක් කරල ගාන කවර් කරගනින්. එතකොට උඹට පාඩු නෑ. පරම්පරා ගානකට කියල හිතල නම් අරන් වැඩක් නෑ.
Legally valid nedda machan purchase karanna eka