සුපිරි Youtube Channels

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹලා follow කරන සුපිරි youtube channels මේකේ දාපන්කෝ. මම follow කරන ඒවත් දාන්නම්. අධ්‍යාපනික වටිනාකමක් තියෙන ඒවා නම් වඩාත් හොඳයි.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    https://www.youtube.com/user/thephilosophytube

    මූව අනිවා පලෝ කරපං :D philosophy කරපු එකෙක් ඌ ඉගෙන ගත්තු ඒව සරලව කියා දෙනව. මට මුට කීයක් හරි donate කරන්න ආසයි සල්ලි නෑ :( පුලුවන්නං මූ වෙනුවෙන් කීයක් හරි donate කරපං පේට්‍රියොන් ඉන්නව නැත්තං පේපෑල් වලිනුත් පුලුවන්. ඌ ජීවත් වෙන්නෙ ඕකෙන් :love:



    https://www.youtube.com/user/Psych2GoTv

    https://www.youtube.com/user/KatiMorton
    psychotherapist කෙනෙක්. එක එක මානසික රෝග ගැන විස්තර කරල videos දානව. :love:

    https://www.youtube.com/user/InspiringPhilosophy
    මේක නං ක්‍රිස්තියානි චැනල් එකක් ඒ වුනාට මුගෙ තර්ක එහෙම පට්ට. පොඩ්ඩක් අහල කඩන්න ට්‍රයි එකක් දීපං ;) cosmological argument එක ගැන evolutionary theory ගැන typical දේවවාදියො දාන තර්ක වලට වඩා හොඳ තර්ක ටිකක් මූ ඉදිරිපත් කරනව :yes:

    https://www.youtube.com/channel/UCs7nPQIEba0T3tGOWWsZpJQ
    film වල කතාව ගැන ගැඹුරින් විස්තර කරනව :yes:

    https://www.youtube.com/user/dmackler58
    කලිං psychotherapist කෙනෙක්. psychotherapy වල කරන වැරදි වැඩ ගැන එහෙම මූ විස්තර කරනව :yes:


     
    Last edited: