අලුත් TAX ACT කේ Training ගියාද ?

sbbuddhika

Junior member
  • Apr 2, 2008
    69
    20
    18
    අලුත් TAX ACT කේ Training ගියාද ?

    ආණ්ඩුව පට්ට ගේමක් ගහන්නේ නේද .
    හැම රෙද්දටම WHT ගහලා
    පට්ට දුක හිතනවා ඒ කරලා තියන ඒවාට

    තාම ඔක්කොම ගැන හරියට දැන ගත්තේ නැ .
    පොඩි මිනිසුන්ට sorry තාම
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    මොකක්ද බන් අර TV එකේ යන්නේ year එකට 5lak වලට වැඩිනම් TAX gewanna one kiyala..... :confused::confused:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    ohe lambo race tikak balan inna beriwetcha 62 talks walata wetcha de.:rofl:
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    ආණ්ඩුව පට්ට ගේමක් ගහන්නේ නේද .
    හැම රෙද්දටම WHT ගහලා
    පට්ට දුක හිතනවා ඒ කරලා තියන ඒවාට

    තාම ඔක්කොම ගැන හරියට දැන ගත්තේ නැ .
    පොඩි මිනිසුන්ට sorry තාම

    mekata training ekak thiyenawa kiwwada machan?
    mama eye dawasin bagayakma IRD eke hitiye.
    VAT wadi kaloth wateetama wadina nisa WHT gahala business karana unta kelawanna yanne mun.
    IT gewanna wena profitable companies walata meka tax credit ekak widiyt ganna puluwan. eth sadakalika loss making unta thama paduwa. anika meka nisa tax eken berila inna hadana unwath khen hari ahu wenawa.