පරණ ගදක් ආවා![]()
මගෙ පෝස්ට් ගාන දැක්කෙ නැද්ද
රේඩියෝ එකේ ටොප් පෝස්ට් ගහපුප් එවුන් අපි හරිද මේ උඹ අනන් මනං කියන එන්න එපා පොඩි උන්




පරණ ගදක් ආවා![]()




Siraawata yaaluwa aththa kiyapan

යාළුවා;23208792 said:මම 2013 ඉඳන් රේඩියෝ එකේ හිටිය බං. අවුරුදු එක හමාරක් ආවෙ නෑ.
රේඩියෝ ත්රෙඩ් එක බලපන්![]()


මං කොන්ඩෙ බැදලා නෑ බන් 



යාළුවා;23208802 said:මගෙ පෝස්ට් ගාන දැක්කෙ නැද්ද
රේඩියෝ එකේ ටොප් පෝස්ට් ගහපුප් එවුන් අපි හරිද මේ උඹ අනන් මනං කියන එන්න එපා පොඩි උන්![]()

මං කොන්ඩෙ බැදලා නෑ බන්
![]()



තරිඳුවෝ.............
අමතක නොවේ
එලකිරි රේඩියෝ........
තරිඳුවෝ............
ආවා ආවා ක්ලැරන්ස් විජේවර්දන සමග ශාමින්ද ආවා![]()

යාළුවා;23208820 said:ඔය බැඳලා ඉන්නෙ පිටිපස්සෙටම පෝනි ටේල් වගේ.
announcement thread එක කියෝලා වරෙන්![]()

අලුතින් රේඩියෝ ට්රෙඩ් එකට ආවෙ ඒ උනාට කතා විලාශය අනුව කලින් ඉදන්ම රේඩියෝ ට්රෙඩ් එකෙ ඉදලා තියෙනවා
මොකද්ද අනිත් එක![]()
