2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    යාළුවා;23208982 said:

    එහෙනං මෙතන තටමන්නේ නැතුව හැරමිටි ගහන් ගිහින් බණ යන චැනල් එකක් අල්ලපන් :yes:


    සරියා සරි :P
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    යාළුවා;23208976 said:
    මෙතන බාගෙට බාගයක් කූට ගිණුම් සහිත එවුන් ඉන්නෙ පේන විදියට. මං වගේ අහිංසකයෝ නරක් වෙනවා මෙතන හිටියොත් :(





    🍍🍍 අඩෝ යන්නෙපා මම ෆේක් නෙමේයි බන්. පරන අකවුන්ට් එකේ ඇත්ත නමින් හිටියෙ. ඒකෙන් ගොඩ කාලෙකින් අවෙ නැහැ ඒක නිසා


     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව


    🍍🍍 අඩෝ යන්නෙපා මම ෆේක් නෙමේයි බන්. පරන අකවුන්ට් එකේ ඇත්ත නමින් හිටියෙ. ඒකෙන් ගොඩ කාලෙකින් අවෙ නැහැ ඒක නිසා



    තරිඳු එහෙම කිව්වට ඉතින් මමත් කියල ඔරිජිනල් යැ :P:rofl: