බොලාත් ඒ කාලේ නව යොවුන් කොලු පැටියෙක්ද බන්ස්.....???
ඒ කාලේ A/L බං......

බොලාත් ඒ කාලේ නව යොවුන් කොලු පැටියෙක්ද බන්ස්.....???

යාළුවා;23208982 said:
එහෙනං මෙතන තටමන්නේ නැතුව හැරමිටි ගහන් ගිහින් බණ යන චැනල් එකක් අල්ලපන්
නෑ නෑ දැන් ඒවා අවුලක් නෑ.උබට ඕනි නම් වැල කථාවක් ලියලා වුනත් දාන්න පුලුවන්

නෑ නෑ දැන් ඒවා අවුලක් නෑ.උබට ඕනි නම් වැල කථාවක් ලියලා වුනත් දාන්න පුලුවන්

යාළුවා;23208976 said:මෙතන බාගෙට බාගයක් කූට ගිණුම් සහිත එවුන් ඉන්නෙ පේන විදියට. මං වගේ අහිංසකයෝ නරක් වෙනවා මෙතන හිටියොත්![]()
නෑ නෑ දැන් ඒවා අවුලක් නෑ.උබට ඕනි නම් වැල කථාවක් ලියලා වුනත් දාන්න පුලුවන්

අඩෝ යන්නෙපා මම ෆේක් නෙමේයි බන්. පරන අකවුන්ට් එකේ ඇත්ත නමින් හිටියෙ. ඒකෙන් ගොඩ කාලෙකින් අවෙ නැහැ ඒක නිසා