YouTube චැනල් කරන අයගෙ ආදායම ගැන

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    YouTube චැනල් කරන අයගෙ ආදායම ගැන

    YouTube එකේ අලුත් නීති රීති එක්ක චැනල් කරන එවුන්ගෙ ආදායම 50% ටත් වඩා වැටිලද සිංහල චැනල් කරන අය සහ ඉංග්‍රීසි චැනල් කරන උන් ‍තමන්ගැන විස්තර ටිකක් කොටාගෙන පලයල්ල මචං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    Youtube eka dan porn site ekak wage. Account eken log nowunoth main page eke thanikarama sex sambanda dewal thiyenne. Ta hukana title thumbnail danne higanno tika
     
    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    කියන්ට තරම් ලොකු අවුලක් නැ බන් .
    sub 1000+ ඉන්නවා නම් ඉස්සර වගේ තාම .
    මේ මාසේ $600+ ගත්තා .(account 3කින්)
     
    • Like
    Reactions: TakaTakas

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :D
    කියන්ට තරම් ලොකු අවුලක් නැ බන් .
    sub 1000+ ඉන්නවා නම් ඉස්සර වගේ තාම .
    මේ මාසේ $600+ ගත්තා .(account 3කින්)
    ela
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    කියන්ට තරම් ලොකු අවුලක් නැ බන් .
    sub 1000+ ඉන්නවා නම් ඉස්සර වගේ තාම .
    මේ මාසේ $600+ ගත්තා .(account 3කින්)
    නියමයි මචං තෑන්ක්ස්. ජයවේවා උඹට.මම කීපදෙකේගෙන් ඇහුවාම උන් කිව්වෙ දැන් සෑහෙන්න අර්නිග්ස් අඩුයි කියල.

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    mage channel ekakata kela una magula..jun wala monetization ayin kara shik..aye hambune na..kisima awulakuth na channel eke..mokawathma..awun illana hama dema sampoornai..watch time 84000 ganak subs 5000 ganak ane manda epa wela inne..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Youtube eka dan porn site ekak wage. Account eken log nowunoth main page eke thanikarama sex sambanda dewal thiyenne. Ta hukana title thumbnail danne higanno tika

    රිපෝට් කරපංකෝ misleading thumbnail kiyala
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    mage channel ekakata kela una magula..jun wala monetization ayin kara shik..aye hambune na..kisima awulakuth na channel eke..mokawathma..awun illana hama dema sampoornai..watch time 84000 ganak subs 5000 ganak ane manda epa wela inne..

    උන් අයින් කරද්දී හේතුවක් කියන්නේ නැද්ද බං.

    මුල ඉඳන් හොඳට හොයලා බලපං. මොකක් හරි අවුලක් ඇති.
     
    sithararuh

    Member
    Aug 28, 2018
    207
    13
    0
    උන් අයින් කරද්දී හේතුවක් කියන්නේ නැද්ද බං.

    මුල ඉඳන් හොඳට හොයලා බලපං. මොකක් හරි අවුලක් ඇති.
    Copyright videos tebuna nisa wenna athi......copyright stiker eke mood eka andena mood ekata awith teyenna athe mithureee ekai
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Youtube eka dan porn site ekak wage. Account eken log nowunoth main page eke thanikarama sex sambanda dewal thiyenne. Ta hukana title thumbnail danne higanno tika

    උබ වැඩියෙන් හොයන එවා තමයි බං උබට පේන්න තියෙන්නේ :P