මචන්ලා මම මේක දන්නා හිතුනේ පහුගිය ටිකේ මේකේ share උන Office and other places වල සෙක්ස් කිරීම ගැන: ඇත්තටම ඔය හැම ඔෆ්ස් එකකම එහෙමද? මම හිතන්නේ නෑ.
මම දැකල තියනවා. ගොඩක් ඕවට ඔය ඔෆිස් වල වල සෙට් වෙන්න වටේ යන්නේ ගොඩක් කොළඹ කල්චර් එකට පිටින් අපු අය. මම දන්න කෙල්ලෙක් ඉන්නවා එකී ඉන්ටර්නැෂනල් ස්කුල් එකකට ගිහින් තියෙන්නේ එහෙදි කොල්ලෙක් එක්ක තමා ෆර්ස්ට් ටයිම්. ඊටපස්සේ දෙන්නෙක් එක්ක එහ එයාගේ love affairs. අර කොල්ලත් කොළඹ එකෙක් උනුත් වටේ යවිලි අර මේවා වගේ කෙස් නෑ. හරියට western countries වල වෙනවා වගේ.
තව මම දන්නා කෙනෙක් ඉන්නවා මොන පාර්ටි වලට ගියත් 9 වෙනකොට තමුන්ගේ මනුස්සය ගාවට එනවා; ඒ අක්කත් මට කියල තියනව ගොඩක් වෙන දේවල්; එත් මචන් මට ප්‍රශ්නේ මෙහෙම තැන වලින් කෙලින් ඉන්න කෙල්ලොත් ඉන්නවා; මේකේ thread දන්නේ නිකන් හැමෝම ඒවගේ කියල;
තව නෝටිස් කරපු දෙයක් තමයි මේවට කෙලින්ම ඇදෙන්නේ ගමෙන් කොළඹ අපු එවුන් ;
ඔහොම වෙතත් මම නම් හිතන්නේ නෑ හැම තැනම මෙහෙමයි කියල.