ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    තව තියෙනවා බන්,
    දුෂිත රටවල් දර්ෂකයේ ඉන්දියාවටත් වඩා පහලට ගෙනාවා
    ගූගල් බැලුන්, පේපැල් කිය කියා මිනිස්සු රැවට්ටුවා
    ත්‍රිකුණාමලේ වරාය ඉන්දියාවට දුන්නා, තෙල් ටැංකි ටික IOC එකට කුණුකොල්ලෙට දුන්නා
    සාම්පුර් බලාගාරේ හදන එක නැවැත්තුවා
    කොලොන්නාවේ ඛනිජ තෙල් සේවකයන්ට පහර දුන්නා
    අක්කර 15,000ක් හම්බන්තොටින් චීනෙට නිකන් දුන්නා
    ලංකාවට බිලියන් ගානක් ගෙනාව අවන්ගාඩ් එක නැති කරලා දැම්මා
    සාලාව හමුදා කඳවුර පිපිරුණා එකෙන් අවතැන් උන මිනිස්සුන්ට වන්දි තාම දුන්නේ නෑ
    මිනිස්සු දවස් ගානක් තෙල් නැතුව හිරකරා
    අර්ජුන් මහේන්ද්‍රන් හොරාට රටෙන් පැනලා යන්න දුන්නා
    සිංගප්පුරුව එක්ක හොරෙන් වෙළඳ ගිවිසුමක් අත්සන් කරා
    පාතාලේ නැවත හිස එසෙව්වා, උන්ව හුරතල් කරා
    රුපියල 160ට ගෙනාවා, දැන් ඒක සමතුලිතව තියාගන්න ඩොලර් මිලියන් 135ක් වියදම් කරා
    රැජින අත් මේස් ගලවල අතට අත දුන්නා
    නිදහස් දිනේ ලැප්ටොප් නටලා ජාත්‍යන්තර විහිළු සැපයුවා
    තව ඕනෙද?....:angry::angry::angry:


    :(:(:(:(:(:(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,239
    113
    Panadura
    :cool: :cool: :cool:
    0_1420872330130519094643_21_news.jpg
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    2022/2023 wenkota next president awith weadilawawth gota unot meke inna eun dapu tread bump wei etkora ubala natta passe hangagena inna hati balanna asaiii balamu ea kaleta ubala moko kiyanne kiyala

    ;););) :P
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Machan Priminister hon.Sajith..President Hon. Ranil lu neda
    Mangalage patta strategy...
    Sirasa and Mtv Mbc..
    Gam wala minissu okkoma rellak enawalu
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    gota gana api hariyatama dan naane mokada deshapalaya karala nathi hinda,namuth gota illuwoth gota wate rokwenne mahindage kattiyamai,therumak na deela balannako
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    gota gana api hariyatama dan naane mokada deshapalaya karala nathi hinda,namuth gota illuwoth gota wate rokwenne mahindage kattiyamai,therumak na deela balannako

    Samething I was telling. but people are expecting a miracle that something never happen. :yes:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ela. GOTA awoth GOTA ta thamai api nan chande denne.

    GOTA janadipathi wunoth kelin theerana aran weda karala ape rata diunu ratak karai.
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අගමැති සජිත් ජනපති රනිල් 2020

    මංගල දැඩි තින්දු ගනී.මංගලට මහා නුවනක් පහලවේ. පොහොට්ටුවේ බල පොරොත්තු සුනේ සුන් වේද?


    සජිත් මැතිදුගේ ගම්මට්ටමේ බිම්මට්ටමේ පුරාවිද්යා ස්තානවල ඇති ජනප්‍රිය උපාය කොටගෙන සජිත් අගමැතිකොට රනිල් ජනපති කිරීමේ මහා ප්‍රචාරය වියාපාරය පටන් ගනී..මෙය අසා ජනී ජනයා ගම් දනව් පුරා උස්සව කෙලි පටන් ගනී.සජිත්-රනිල් සිරියෙන් රට එකලු වේ.
    පොහොට්ටුවට, බුලතට හුලන්..අනාතයි.
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ජම්පරය පිටින් මරා දානවා

    ජම්පරය පිටින් මරා දානවා - මෙන්න ගෝඨා මරණ තර්ජනය කරපු හැටි පාලිත හෙලිකරයි


     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අනේ ගෝටා ඇවිත් කරල දෙයි බලන් ඉදපල්ලා ගොන් හරක්


    සිරයි , රනිල් ඇවිත් කලේ , බලන් ඉන්නවා නේද තොපි එල හරක් වගේ තාම
    :angry::angry: