ගෝඨාගේ වියත් දෙකේ දේශපාලනය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,645
    13,360
    113
    ගෝඨාගේ වියත් දෙකේ දේශපාලනය

    ගෝඨාගේ වියත් දෙකේ දේශපාලනය

    gotabhaya.jpg

    gotabhayaගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ව්‍යාපාරයක් දියත් වී තිබේ. ‘වියත් මග’ එහි ප්‍ර‍මුඛ ක්‍රියාමාර්ගයකි. එහි කිසියම් රැස්වීමක් ෂැංග්‍රිලා හෝටලයේ තිබුණා ය කියා ලංකාවට ඒකාධිපතියකු ආවොත් මාර ආතල් එකක් ලැබේ ය කියා සිතන අය උෂාර් වී සිටින අතර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණොත් ලංකාව මිනී කනත්තක් වේ යයි සිතෙන අයට අධික බිය ඇති වී ගුද මාර්ගය හීන් වී ඇත.

    ජනාධිපති ධුරයට තරග කිරීමට ගෝඨාභය රාජපක්ෂ පළමුව එක්සත් ජනපදයේ කැමැත්ත ලබා ගත යුතු ය. සිය එක්සත් ජනපද පුරවැසිභාවය ඉල්ලා අස් කර ගත යුතු ය. එය පිළිගත යුත්තේ එක්සත් ජනපදය විසිනි. ගෝඨාභය රාජපක්ෂ යනු යුද අපරාධ සම්බන්ධයෙන් නම සඳහන් වී ඇති අයෙකු නිසා ඔහුට මෙය පහසු නැත.

    සරලව කියනවා නම් ලංකාවේ ජනාධිපති වන්නට නම් ගෝඨා ඇමරිකාවේ උවමනා එපාකම්වලට අනුව වැඩ කරන පුද්ගලයකු බවට පැහැදීමක් ඇති කරගෙන එක්සත් ජනපද දේශපාලනාධිකාරයෙන් අවසර ගත යුතු ය. ගෝඨා ජනාධිපතිවරණයට එනවා නම් අනිවාර්යයෙන් ම ඒ පසුපස එක්සත් ජනපදය සිටිය හැකි බව සකල දේශප්‍රේමීන් අවබෝධ කර ගත යුතු ය.

    කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂට මේ මොහොතේ නම් ජනාධිපතිකමටත් වඩා වැදගත් වන්නේ කුප්‍රකට මිග් ගනුදෙනුව, ඇවන්ට්ගාඩ් වැනි අති දූෂිත හොර ජාවාරම් හා ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සිට සිය ගණනක් ඝාතන, අතුරුදහන් කිරීම්, පැහැර ගැනීම් සම්බන්ධයෙන් ඇති චෝදනාවලින් ගැලවීමයි. ඒ හා සම්බන්ධ පරීක්ෂණවලදී නිලධාරීන් බියට පත් කර, පක්ෂපාතී තීන්දු ලබා ගැනීමේ උවමනාව වෙනුවෙන් මෙවැනි සංදර්ශන ඉතා වැදගත් ය. ගෝඨාභය බලයට එන බව හා එසේ පැමිණි විට ඔහුට එරෙහිව කටයුතු කරන නිලධාරීන්ට පරිප්පු කන්නට වෙන බව නැවත නැවත මතක් කිරීමට මෙම වැඩසටහන් ඉවහල් වේ.

    ඒ අතරවාරයේ ලංකාවේ සරලමතික දේශපාලන ගොන්පාට්කාරයන්ට ඒකාධිපතියෙකු ආවොත් ලංකාවට අම්මට සිරි වෙනු ඇත යන සිය ගතානුගතික මෝඩ චූන් එක ටුයිං ටුයිං කර ගන්නට ද මෙය උපකාර වේ.

    ලංකාව ඒකාධිපතියන් නොහිටපු රටක් නොවේ. සිරිමා බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ වැනි අය එක එක මට්ටම්වලින් ඒකාධිපතිවාදය භාවිතා කළ හ. මේ අය විසින් තරුණ ජීවිත දහස් ගණන් බිලි ගත් බව නම් ඇත්ත ය. එහෙත්, රටට කරපු සංවර්ධනයක් නම් නැත. ඇතැමෙක් සිය පවුල් නම් පරම්පරා හතකට ගොඩ දමා ගත් හ.

    ගෝඨාභය රාජපක්ෂ යනු ඉහත නම් සඳහන් කරන ලද සියලු දේශපාලකයන්ට වඩා පසුපසින් සිටින්නෙකි. ඔහු සිය සොයුරාගේ දේශපාලන කෞශල්‍යය තුළ පූර්ණ බලැති නිලධාරියකු ලෙස යුද්ධයේදී හා පශ්චාත් යුද සමයේ නගර අලංකරණය වැනි කාරණාවලදී යම් දස්කම් දැක්වූ බව අපි පිළි ගනිමු.

    ගෝඨාභය රාජපක්ෂ පසුපස කාල් ගාන අය ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ කුමනාකාරයේ දේශපාලනයක් ද යන්න අපි නො දනිමු. අප දන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් හති වැටී ඇති බව පමණි. රට සංවර්ධනය කරන්නට බැරි වන්නට ප්‍රධාන හේතුව ප්‍රජාතාන්ත්‍රික නිදහස යයි සිතන අය ගෝඨාභයගෙන් බලාපොරොත්තු වන්නේ ඒකාධිපතිවාදී දැඩි පාලනයකි. ගෝඨාගෙන් විනය බලාපොරොත්තු වන අය නීතියේ පාලනය, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, දූෂණය නැති කිරීම, පවුල්වාදය වැනි දේ ගැන ඔවුන්ගේ අදහස් ඍජුව ප්‍රකාශ කළ යුතු ය.

    කුමන අඩුපාඩු තිබුණත් වත්මන් රජය විසින් රාජපක්ෂ යුගයේ තිබුණු මර්දනය නැති කරන ලදී. වාමාංශික මුග්ධයන් හැරුණු කොට වත්මන් රජය මර්දනයක නියැලෙනවා ය කියන ඒ මට්ටමේ පල් මෝඩයන් කිසිවෙකු මේ රටේ නැත. බොහෝ අයට තිබෙන චෝදනාව වන්නේ දැක්කාම එළුවාත් රැවුල පාන නිවට කරණවෑමියාගේ තත්වයට මේ ආණ්ඩුව පත් වී ඇති බව ය. කුමන ගැටලු තිබුණත්, මේ රජය දේශපාලන හේතූන් මත රාජ්‍යය මිනිස් ඝාතන කිරීම, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් නැති කළේ ය. අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය සාපේක්ෂ වශයෙන් ස්වාධීන කළේ ය.

    විසුළුසහගත තත්වය වන්නේ ලබා දුන් ප්‍රජාතාන්ත්‍රික වටපිටාව හා නිදහස අපහරණය කරන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වැනි ත්‍රස්ත ස්වරූපී සංවිධාන පවා ගෝඨාභය බලයට ගෙන ඒමට වැඩ කිරීමයි.

    මේ රට සංවර්ධනය කරන්නට නම් දේශපාලන හා සමාජ ස්ථාවරත්වය අවශ්‍ය ය. නිරතුරුව ම එය බිඳ දමමින් ගැටුම් අවුළුවන, කඩාකප්පල්කාරී බලවේග දෙකක් තිබේ. එකක්, වාර්ගික ගැටුම් ඇති කරන අන්තවාදී බෞද්ධ භික්ෂු බලවේගයයි. අනෙක, දොස්තර සංගමයේ සිට අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය දක්වා වන වාමාංශික වෘත්තීය සමිති බලවේගයයි.

    ගෝඨා ඇත්තට ම රට සංවර්ධනය කරන්නට එනවා නම් ඔහුට මුලින් ම මුහුණ දෙන්නට සිදු වන්නේ මෙම බලවේග දෙකට ය. පාරේ කුණු දාන, තැන තැන කෙළ ගහන, රජයේ දේපල සුළු පරිමාණෙන් සොරකම් කරන, කුඩු කසිප්පු විකුණන ලාංකික මෝඩ පීඩිත පන්තිය එන්නේ ඊළඟට ය.

    මොන බයිලා ගැහුවත්, දැනට මේ රටේ ක්‍රියාත්මක වන ආර්ථික වැඩපිළිවෙල හැර වෙන විකල්පයක් ගෝඨාටත් නැත. ඒ නිසා ගෝඨා එනවා ය කියා අපට නම් බය වෙන්නට දෙයක් නැත. පිස්සන් කලබල වුණාට වෙදුන් කලබල විය යුතු නැත. අප ගෝඨා එන එක වැළැක්විය යුතු ය. ඒ මේ රට පිලිපීනය වැනි ඒකාධිපති උම්මත්තකයකුගේ මළ විකාරයක් වන එක වළක්වා ගන්නට ය. ගෝඨා ආවත් අප නම් බය නැත. එයාටත්, එයා වටේ නළියන කුණු පණුවන්ටත් ඕනෑ හැටියට නටන්නට බැරි විදියට මේ සිස්ටම් එක ශක්තිමත් කළ යුතු ය.

    ගෝඨාභය එනවා නම් එන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව, එක්සත් ජාතික පක්ෂයේ මරි වැඩ නිසා ය. මේවා වළක්වන්නට කිසිවක් කිරීමේ හැකියාව ඊනියා වාමාංශික අන්තවාදීන්ට නම් නැත. 2015 ජනවාරි 8 වෙනස සිදු කරන්නට දායක නොවී, අනියමින් රාජපක්ෂලාට කඩේ ගිය මේ බලු කුක්කන් දැන් ගෝඨාභයට බය වී වලිග දෙපරැන්දේ ගසාගෙන, චූ පෙරමින් කරන කෙඳිරිගෑම්වල නම් ඇත්තේ ඉල ඇදෙන විහිළුවක් පමණි. උන්ට නම් ගෝඨාභය ම සරණ ය.

    http://www.w3lanka.com/%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A/
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෝටාබය යනු වැඩක් කර පෙන්වූ කොන්දක් සහිත දේශපාලකයෙකි.... යූඑන්පී මුස්ලිම් හාදයෙක් කොළඹ නගර සභාවේ බලය අල්ලා භීෂණය පාතාලය කොළඹ නගරය සිසාරා පතුරැවා සාමාන්‍ය ජන ජීවිතය කනපිට හැරවූ කාලයක කොළඹට බැහැල පාතාලය සුද්ද කරල පාතාල ප්‍රභලයින්ට යන එන මං නැතිකර අසාමාන්‍ය බලයක් පෙන්වාගෙන සිටි නගරාදිපති බලු කුක්කෙක් කර කොළඹ සංවර්ධනයට උරදී..... කොළඔ සැබෑ අගනගරයක් කරල පෙන්නුවා.... කුණු ප්‍රශ්නෙට සැබෑ විසදුමක් දීල ගොටා මේ වෙනකම් බලේ හිටියනම්....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    2014 කියපු බොරු ටික ආයිමත් කියන්න ආවද? ඊයේ රෑ වික්කාමසිංහ කොයි පටෝනකොටද ඕව කිව්වේ? චන්දෙට කල් තියෙනවා තව. බය වෙන්න එපා :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ගෝටාබය යනු වැඩක් කර පෙන්වූ කොන්දක් සහිත දේශපාලකයෙකි.... යූඑන්පී මුස්ලිම් හාදයෙක් කොළඹ නගර සභාවේ බලය අල්ලා භීෂණය පාතාලය කොළඹ නගරය සිසාරා පතුරැවා සාමාන්‍ය ජන ජීවිතය කනපිට හැරවූ කාලයක කොළඹට බැහැල පාතාලය සුද්ද කරල පාතාල ප්‍රභලයින්ට යන එන මං නැතිකර අසාමාන්‍ය බලයක් පෙන්වාගෙන සිටි නගරාදිපති බලු කුක්කෙක් කර කොළඹ සංවර්ධනයට උරදී..... කොළඔ සැබෑ අගනගරයක් කරල පෙන්නුවා.... කුණු ප්‍රශ්නෙට සැබෑ විසදුමක් දීල ගොටා මේ වෙනකම් බලේ හිටියනම්....

    කොලඹින් පිට ඉදලා කොලඹ ගැන කියනවා. කොලඹ ඉපදුන එකෙක්ගෙන් කොලඹ ගැන අහපන් . මේ වගේ වැඩර්ලා තමා ලංකාවේ ඉන්නේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,645
    13,360
    113
    කොලඹින් පිට ඉදලා කොලඹ ගැන කියනවා. කොලඹ ඉපදුන එකෙක්ගෙන් කොලඹ ගැන අහපන් . මේ වගේ වැඩර්ලා තමා ලංකාවේ ඉන්නේ

    ගම්වල අයට ඉන්ටර්ලොක් කියන්නේ ටයිල් වගේ තමයි
    ඔය කොලබ හැදුව කියන්නේ පේමන්ට් වලට ඉන්ටර්ලොක් අල්ලපු එකට
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,645
    13,360
    113

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොලඹින් පිට ඉදලා කොලඹ ගැන කියනවා. කොලඹ ඉපදුන එකෙක්ගෙන් කොලඹ ගැන අහපන් . මේ වගේ වැඩර්ලා තමා ලංකාවේ ඉන්නේ
    අපිනම් දන්න දේ කීවේ... යහපාලනේ ආවට පස්සේ කොළඔට වුනු දේත් දැන් අපට පේනවා.... අනේ මන්ද ඉතින්.....

    ගම්වල යට ඉන්ට්‍ර්ලොක් කියන්නේ ටයිල් වගේ තමයි
    ඔය කොලබ හැදුව කියන්නේ පේමන්ට් වලට ඉන්ටර්ලොක් අල්ලපු එකට

    හ්ම්... මොකටද ඔය පේව්මන්ට් වලට ඔච්චර ඉන්ටලොක්... ඔව ඔක්කොම ගලවල දාන්න තියෙන්නේ.... - ජෝන් බාස්-
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,645
    13,360
    113
    අපිනම් දන්න දේ කීවේ... යහපාලනේ ආවට පස්සේ කොළඔට වුනු දේත් දැන් අපට පේනවා.... අනේ මන්ද ඉතින්.....

    හ්ම්... මොකටද ඔය පේව්මන්ට් වලට ඔච්චර ඉන්ටලොක්... ඔව ඔක්කොම ගලවල දාන්න තියෙන්නේ.... - ජෝන් බාස්-

    කොලබ හදනවා කියන්නේ ඕක නෙමයි බන්
    උබලට ඉන්ටෙර්ලොක් මැජික් උනාට අපිට එහම නෑ
    කුණු අදින්න හමුදාව දැම්මම කොලබ නෙමයි ඉන්දියාවම උනත් කිලින් එකට තියාගන්න පුළුවන් නමුත් එක නෙමයි වෙන්න ඕන

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොලබ හදනවා කියන්නේ ඕක නෙමයි බන්
    උබලට ඉන්ටෙර්ලොක් මැජික් උනාට අපිට එහම නෑ
    කුණු අදින්න හමුදාව දැම්මම කොලබ නෙමයි ඉන්දියාවම උනත් කිලින් එකට තියාගන්න පුළුවන් නමුත් එක නෙමයි වෙන්න ඕන

    හරි හරි දැන් ඔය තියෙන විදියටද කොළඔ හැදුවම තියෙන්න ඕන ... එක්කො 2009 ට කලින් තිබුණ විදියටද? හරි හරි දැන් තේරෙනවා...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කොලබ හදනවා කියන්නේ ඕක නෙමයි බන්
    උබලට ඉන්ටෙර්ලොක් මැජික් උනාට අපිට එහම නෑ
    කුණු අදින්න හමුදාව දැම්මම කොලබ නෙමයි ඉන්දියාවම උනත් කිලින් එකට තියාගන්න පුළුවන් නමුත් එක නෙමයි වෙන්න ඕන

    mehemai bn. ehenam uta wada hoda apekshakayek enna one chandeta. :yes::yes: mokada bn mnissunta vote karanna thiyenne election ekata inna ayagen kenekta witharane. anith eka thama gota enawa kiyala gotawath kiyanne naa. :lol: u nathuwa pohotuwen gl pappa awoth kohomada :rofl::P
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    ආ මේ විදග්ධ පුක් ශෝධකනේ

    රාජකාරිය කොරන්න පටන් අරන් වගේ. පාරම්පරික උරැමෙනේ...
     
    • Like
    Reactions: KOTA NIHAL

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    හරි හරි දැන් ඔය තියෙන විදියටද කොළඔ හැදුවම තියෙන්න ඕන ... එක්කො 2009 ට කලින් තිබුණ විදියටද? හරි හරි දැන් තේරෙනවා...

    ඔය පුක් ශෝධකනේ බං....

    ඕකා කියන්නේ දිවෙන් හෝදන්න ඕන කියලයි.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    කොලබ හදනවා කියන්නේ ඕක නෙමයි බන්
    උබලට ඉන්ටෙර්ලොක් මැජික් උනාට අපිට එහම නෑ
    කුණු අදින්න හමුදාව දැම්මම කොලබ නෙමයි ඉන්දියාවම උනත් කිලින් එකට තියාගන්න පුළුවන් නමුත් එක නෙමයි වෙන්න ඕන

    එහෙනම් විදා උඹ ඇවිත් ඔයිට වඩා දෙයක් කරපන්කෝ...

    උඹට පුලුවන් පුක් හෝදන්න විතරයි බං...

    ඒකනේ උඹට මේකේ උන් විදග්ධ පුක් ශෝධක කියන්නේ...

    හා බොරැද කියපන්.

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,645
    13,360
    113
    mehemai bn. ehenam uta wada hoda apekshakayek enna one chandeta. :yes::yes: mokada bn mnissunta vote karanna thiyenne election ekata inna ayagen kenekta witharane. anith eka thama gota enawa kiyala gotawath kiyanne naa. :lol: u nathuwa pohotuwen gl pappa awoth kohomada :rofl::P

    ඔව් ඔව් එක ඇත්ත
    එත් අපි දන්නා හොරෙක් ගෙන්න ඕනේ නැ නේ බන්
    මේක නිකන් අපි ගෙදර පරිස්සමට බල්ලෙක් හදන්න ඕනේ කියල හිතුනම බල්ලෙක් හොයල නැති පාර බුරුවෙක් ගේනවා වගේ වැඩක්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,645
    13,360
    113

    එහෙනම් විදා උඹ ඇවිත් ඔයිට වඩා දෙයක් කරපන්කෝ...

    උඹට පුලුවන් පුක් හෝදන්න විතරයි බං...

    ඒකනේ උඹට මේකේ උන් විදග්ධ පුක් ශෝධක කියන්නේ...

    හා බොරැද කියපන්.

    හලෝ erozan උබ නේද මේ ගූ කන rochel
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    හලෝ erozan උබ නේද මේ ගූ කන rochel

    එතකොට උඹට නේද සදුන් බුවා කියන්නෙත් විදෝ...

    උඹලා සේරම වැඩ කරන්නේ විදග්ධ පුක් ශෝධක (පුද්) සමාගමේ නේද?

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    ඔව් ඔව් එක ඇත්ත
    එත් අපි දන්නා හොරෙක් ගෙන්න ඕනේ නැ නේ බන්
    මේක නිකන් අපි ගෙදර පරිස්සමට බල්ලෙක් හදන්න ඕනේ කියල හිතුනම බල්ලෙක් හොයල නැති පාර බුරුවෙක් ගේනවා වගේ වැඩක්
    eka aththa. habai eth machan inna ungen epai thoraganna. inna okkoma buruwo nam apita no option ne bn. ehemanam chanda apekshakayangen jesus, virgin mary wage paarisudda dial ekak nathnam vote nokara inna one neda :yes::yes:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ගෝටාබය යනු වැඩක් කර පෙන්වූ කොන්දක් සහිත දේශපාලකයෙකි.... යූඑන්පී මුස්ලිම් හාදයෙක් කොළඹ නගර සභාවේ බලය අල්ලා භීෂණය පාතාලය කොළඹ නගරය සිසාරා පතුරැවා සාමාන්‍ය ජන ජීවිතය කනපිට හැරවූ කාලයක කොළඹට බැහැල පාතාලය සුද්ද කරල පාතාල ප්‍රභලයින්ට යන එන මං නැතිකර අසාමාන්‍ය බලයක් පෙන්වාගෙන සිටි නගරාදිපති බලු කුක්කෙක් කර කොළඹ සංවර්ධනයට උරදී..... කොළඔ සැබෑ අගනගරයක් කරල පෙන්නුවා.... කුණු ප්‍රශ්නෙට සැබෑ විසදුමක් දීල ගොටා මේ වෙනකම් බලේ හිටියනම්....

    puken hina oi... nikan ohe web page wala tiyena magul ube ewa wage kiyawanna epa oi pathale gana.. GOTA pathale iwara kala kiyala neda kiuwe??? colombo ekekta ehema ahenna kiyanna epa ubawa castle hospital eke NOMERU LADARU unit ekata dai