obitrack

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    dan nam 10 11 wenakoat nida gannawa bun ude nagitina nisa
    ow bun api office yana set ekak kiyala kiyala udeta open kara ganawa

    na bun oya obitrack ekat 15 wage wenawa neda
    itin tawa poddak ekatu karala thredmil ekak balanna
    natnam machan bike ekak balanna
    aduma machan 30 min wat karana one gedara idan karanwa nam
    hoda speed ekakin karanat one

    :(:(:(:(:(:(
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔබිට්‍රැක් එකී මෙකි නොකී ගෙවල් වලට ගන්න ඕනෑම exercise මැෂින් එකක් ඇදුම් වැටක් ලෙස ගැනීම හැර අන් කිසිම ප්‍රයෝජනයක් එක දිගට මාස 3 - 4 ගන්න කෙනෙක් මම දන්නේ නැත. අපේ ගෙදරද එසේමය් :lol::lol::lol::lol:

    එනිසා ජිම් එකකකට යන්න බඩ අඩු කරගන්න ඕනේ නම් නැත්තන් තමන්ගේ workout සෙට් එකක් හදාගෙන ground එකකට යන්න

    :(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :(:( umbala karanne nadda oken mukuth nattam karata mukuth wenne nathi nisada redi wananna ganne :eek::eek::(

    කාඩියෝ කරපන් බන්..
    උබලට ඕන ලේසියෙන් මැෂින් එකක් අරන් ආතල් එකේ වැඩේ කරගන්න..
    වෙලාවක් නෑ කියන එක excuse එකක් නෙවේ..
    මෙහෙ gym වලට එන උන් හතරට නැගිටලත් gym එකට යනව..
    සමහර උන් රෑ දහයටත් gym එකට එනව..

    උබ ඕක ගෙනාවත් මාසයක් කරයි result නැති වෙද්දී ඕක කොහොමත් රෙදි වැට වෙනව..
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    Machan orbitrack eka karala results ganna barikamak na.

    Menna me widihata karala balanna.

    Use karana technique eka tamai HIIT (High Intensity Interval Training)

    • Run 30 seconds as fast as you can
    • Rest 30 seconds
    • Again Run 30 seconds as fast as you can
    • Rest 30 seconds

    Repeat this for 20 minutes.

    Oyage fitness level eka improve unama

    Run 1 minute
    Rest 15-30 seconds cycle eka karanna

    mehema karanakota oyage metabolic rate eka wadiwenawa normal steady cardio walata wada, oyage fat burn wenna heart rate eka double karaganna oni exercise karaddi, eg: normal 75 BPM , during exercise 150 BPM

    Morning breakfast ekata kalin karanna puluwan num.

    Aniwa two weeks walin results enawa.

    Tawa trick eka tamai oyage bath pigane size eka adu karana eka. Dan kana ekata wada podi ekakin kanna, kanna kalin water ekak bonna .

    Tawa puluwan num non weighted squats 50 k witara karanna.

    Self Motivation eka tamai wadagath, GYM yana eke wasiya tamai taniyama karanawata wada motivation level eka up wenawa GYM eke anith ayawa dakkama. GYM yanna widiyakma nattan aduma YouTube Video ekak wath balanna exercise karana
     
    Last edited:

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,216
    923
    113
    කාඩියෝ කරපන් බන්..
    උබලට ඕන ලේසියෙන් මැෂින් එකක් අරන් ආතල් එකේ වැඩේ කරගන්න..
    වෙලාවක් නෑ කියන එක excuse එකක් නෙවේ..
    මෙහෙ gym වලට එන උන් හතරට නැගිටලත් gym එකට යනව..
    සමහර උන් රෑ දහයටත් gym එකට එනව..

    උබ ඕක ගෙනාවත් මාසයක් කරයි result නැති වෙද්දී ඕක කොහොමත් රෙදි වැට වෙනව..
    Yako mm nam Gym yanne nethhe mehe Gym nethi nisa bolow.. ehema kelewaka mm inne
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Machan orbitrack eka karala results ganna barikamak na.

    Menna me widihata karala balanna.

    Use karana technique eka tamai HIIT (High Intensity Interval Training)

    කරන්න බැරි කමක් නෑ.. එත් ගෙදර ගෙනල්ල ඕක කෙරෙන්නෙ බොහොම ටික කාලයයි..
    මුලින් මොරාල් එකේ ගන්නව ඊට පස්සෙ අල්ලල දානව මාස තුන හතරක් කරයි උපරිම..

    http://www.elakiri.com/forum/showthread.php?t=1805890

    HIIT එක ගැන තියනව මේකෙ දාල බලපන්..
    එකම ක්‍රමේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1814170

    අනික මොන exercise කලත් වැඩක් නෑ..
    ඩයට් ප්ලෑන් එකක් නැතුව..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Machan orbitrack eka karala results ganna barikamak na.

    Menna me widihata karala balanna.

    Use karana technique eka tamai HIIT (High Intensity Interval Training)

    • Run 30 seconds as fast as you can
    • Rest 30 seconds
    • Again Run 30 seconds as fast as you can
    • Rest 30 seconds

    Repeat this for 20 minutes.

    Oyage fitness level eka improve unama

    Run 1 minute
    Rest 15-30 seconds cycle eka karanna

    mehema karanakota oyage metabolic rate eka wadiwenawa normal steady cardio walata wada, oyage fat burn wenna heart rate eka double karaganna oni exercise karaddi, eg: normal 75 BPM , during exercise 150 BPM

    Morning breakfast ekata kalin karanna puluwan num.

    Aniwa two weeks walin results enawa.

    Tawa trick eka tamai oyage bath pigane size eka adu karana eka. Dan kana ekata wada podi ekakin kanna, kanna kalin water ekak bonna .

    Tawa puluwan num non weighted squats 50 k witara karanna.

    2 weeks walin results ganna nam bari wei neda
    mama nam hitanne aduma 3 months wat karana one wenasak wenna

    mama 3 to 5 monaths karanakota waist size eka 2 inch walin adu una :love: