ට්‍රිප් ස්විච්
මචංලා මම ගෙදර අලුතෙන් හදලා වයරින් කරලා දැන් අවුරුද්දක් විතර ඇති ඒත් අකුණු වලට trip switch එක off වෙන් නෑ .අනිත් ඔක්කොම අලුතෙන් දැම්මා ට්‍රිප් ස්විච් එක විතරක් පරණ ගෙදර එක ගත්තේ kevilton එකක් ඒක අවුරුදු තුනක් විතර පාවිච්චි කරපු එකක් .එහෙත් අනිත් short වලට එහෙම trip switch trip switch එක off වෙනවා මචන් මේකේ අවුල තියෙන්නෙ trip switch එකේ ද ගෙදර වයරින් එකේද