අකුරට වැඩ

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ


    තමනගේ ඉල්ලීම් කෙරෙහි රජය යහපත් ප්‍රතිචාර නොදැක්වුව හොත් එම අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යන බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් කීය.

    එමෙන්ම තමන පෙර මෙන් රාජකාරිය කෙරෙහි නම්‍යශීලී නොවීම මත මත්තල සහ කටුනායක ගුවන්තොටුපල ප්‍රමාදයක් සිදුවිය හැකි බව හෙතෙම කීය.

    මේ අතර ගුවන් ගමන් වල යෙදෙනෙ මගීන් වෙනදාට වඩා කල්වෙලා ඇතිව ගුවන් තොටුපළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන්ට දන්වා සිටී.



    1. මොකද්ද බන් අකුරට වැඩ කියන්නෙ? නරක දෙයක්ද? ඔය කාලකන්නි ෆෝන් ඔබ ඔබ ඉන්න නැතුව අකුරටම වැඩේ කරනවානම් කොච්චර හොඳද!


    2. "නම්‍යශීලී නොවීම මත" කියන එකෙන් මොකද්ද දන්නෙ නෑ අදහස් කරන්නෙ. මෙච්චරකල් මුන් නම්‍යශීලී වෙලා අපිට පවු කියලද වැඩ කරලා තියෙන්නෙ?
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,373
    2,944
    113
    මාතර
    ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ




    2. "නම්‍යශීලී නොවීම මත" කියන එකෙන් මොකද්ද දන්නෙ නෑ අදහස් කරන්නෙ. මෙච්චරකල් මුන් නම්‍යශීලී වෙලා අපිට පවු කියලද වැඩ කරලා තියෙන්නෙ?

    ඇයි උඹ දන් නැද්ද ?
    වීසා නෙවෙයි පාස්පෝට් වත් නැතුව ආපු හම්බයොන්ට නම්‍යශීලී වුනේ.
    මුළු ඇඟම කළු පාටින් වහගෙන ගෝනි බිල්ලො වගේ එන හම්බ ගෑනුන්ට නම්‍යශීලී වෙන්නෙ.

    අපිට තමයි පොඩ්ඩ එහා මෙහා වෙද්දී අරින්න බලන් ඉන්නෙ.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය හුත්තිගේ පුතාලා අකුරට වැඩ කරනවානම් සහරාන්ලා බිහිවෙයිද බන්.. ඕකලා අකුරට වැඩ නොකරපු එක තමා අවුල.